Wednesday , May 28 2025

The Last Full Measure (2019) Sinhala Subtitles | උත්තම පූජා..! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Last Full Measure (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.5/10

Stars :   Sebastian Stan, Alison Sudol, Asher Miles Fallica

Language :  English

Director :  Todd Robinson

මේ යුධමය චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ. 1966 වියට්නාම් යුද්ධයේ දි ගලවා ගැනීමේ මෙහයෙුමක නිරතවූ US Air Force Pararescueman කණ්ඩායමේ හිටපු සෙබලෙකු වන William H. Pitsenbarger තමන්ගෙ ජීවිතය අනතුරේ හෙලමින් සුවිශේෂී කැප කිරීමක් කරල අහසින් කාඩාපාත් වුන දේවදූතයෙකු මෙන් ත්‍රස්තවාදීන් හමුවේ කොටුවී පහර කමින් සිටිය US Army 1st Infantry Division එකේ සෙබලුන්ට වෛද්‍ය ආධාර ලබාදෙමින් විශාල පිරිසකගේ ජීවිත ගලවාගනිමින් සිදුකරපු ඉතිහාසගත ක්‍රියාව පිලිබඳව කතාව සමගින්ම අවුරුදු 34ක උත්සහයක්⁣ ගෙන ඔහු ඒ කල සේවයට ඇමරිකානු ත්‍රිවිධ හමුදා තුල තිබෙන ඉහලම සම්මානයක් වන Medal of Honor පදක්කම හිමිකර දීමට Scott Huffman සහ ඔහු සමග සටනේ හිටපු සෙබලුන් පිරිස කරන උත්සහය තමයි මේ චිත්‍රපටය තුල පෙන්වා දී තිබෙන්නෙ. මෙහිදි හමුදා සෙබලුන් යුද්ධයකට මුහුනදීමෙන් පසුව ඔවුන්⁣ට දකින්නට විඳින්නට සිදුවුන දේවල් වලින් ඔවුන් ගේ මානසිකත්වය තිබෙන්නාවූ තත්වය ගැනත් ලස්සනට පෙන්නුම් කරල තිබෙනව.

Check Also

HIT The Third Case (2025) Sinhala Subtitles | අර්ජුන් සර්කාර්… [සිංහල උපසිරැසි සමඟ]

Release date: May 1, 2025 (India) IMDB Rate :  7.4/10 Stars : Nani; Srinidhi Shetty …

4 comments

  1. BR eka avilla thiyenne???

  2. Web ekata sub dennko

  3. බොහෝම ස්තූතියි Link එකට….ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *