Thursday , July 30 2026

The Last of Us (2023) [S01: E04] Sinhala Subtitles | මගේ අත අල්ලගන්න.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year : January 15, 2023 (USA)

IMDB Rate :  9.5/10

Stars :  Pedro Pascal ,Bella Ramsey

Language :  English

Director : Craig Mazin ,Neil Druckmann

ආයුබෝවන්! 🙏 ඔන්න අදත් කට්ටියම එකතුවෙලා ඉන්නෙ ‘පයිරේට් සිංහල උපසිරැසි’ත් එක්ක. ලෝකෙට අත්වුණු මහා සොම්බි ව්‍යසනයක් මැද්දෙ ජෝල්, එලී සමඟින් තමන්ගේ මල්ලිව හොයාගෙන යන මේ කතාවේ හතරවෙනි කතාංගය එක්කයි ඔයාලා අද එකතුවෙන්නෙ. පෙර කොටසෙදි ඔයාලට මතක ඇති’ බිල් සහ ෆ්‍රෑන්ක්’ගෙ කතාව තමයි අපිට බලාගන්න ලැබුණේ. බිල් සහ ෆ්‍රෑන්ක්’ගේ ගෙදරට ජෝල් එලී සමඟ එන්නෙ එයාලට මොනවත් උපකාරයක් ලබාගන්න පුලුවන්ද බලන්න. නොහිතපු විදිහට පරණ යාලුවෝ දෙන්නා ගේ ඇතුලෙම මිය ගිහින් හිටියා’ත් ඔයාලට මතක ඇති.
බිල්ගේ ගරාජ් එකෙන් වාහනේට බැටරියක් හදාගන්න සමත් වෙන ජෝල් අදාල සැපයුම් ටිකත් අරගෙන කාලා බීලා නාගෙන කරගෙන, තමන්ගේ මයෝමිං වල ඉන්න තමන්ගේ මල්ලිව හොයගෙන යන ගමන නැවත ආරම්භ කරනවා.

පහුගිය සතියේ “The Last of Us” තුන්වන කතාංගයට තිබුණි මිලියන 5.7 ක නරඹන්නන් ගණන මිලියන 6.4 දක්වා වැඩි වෙලා තියෙනවා. ප්‍රතිශතයක් විදිහට 12% ක වැඩිවීමක් නියෝජනය කරනවා, එය පළවෙනි කතාංගයේ මිලියන 4.7 ට වඩා 22% ක වර්ධනයක්.

ඉතින් ආයෙ කතාව පැත්තට හැරුණොත් ඒ ගමන අතරේ ජෝල්’ට සහ එලී’ට කරදර කීපයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. අද කතාංගයෙන් ඔයාලට බලාගන්න ලැබෙන්නෙ ඒ ටික තමයි.

එහෙනම් මීළඟ උපසිරැසි නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්! ඔබට ජය! 🫡

පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. 😉

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Anomie (2026) Sinhala Subtitles | මරණයේ සමීකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 6, 2026 IMBD: 7.3/10 Starring: Bhavana (actress),Drishya Raghunath,Arjun Lal Director :Riyas Marath Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *