Year : 2019
IMDB Rate : 7.1/10
Stars : Donald Glover, Beyoncé, Seth Rogen
Language : English
Director : Jon Favreau
“The Lion King 2019” චිත්‍රපටයට තමයි අද උපසිරැසිය අරගෙන ආවේ මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ අගය ලෙස දැක්වුනේ 7.1 ලෙසයි. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ පසුගිය ජූලි 27 වනදා.මේ වෙනකොට ආදායම ලෙස බිලියන 1.196 ලෙස දැක්වෙනවා. ඉතින් මේ චිත්‍රපටය බලන්න හිටපු ගොඩක්අය වෙනුවෙනුයි මේ උපසිරැසිය අරගෙන ආවේ.
ඉතින් කතාව පැත්තට හැරුනොත් මේකේ කථානායකයා වෙන්නේ
“සිම්බා”ඉතින් මේ සිම්බා පොඩිකාලේ මුහුණ දෙන්න වෙන අමිහිරි අත්දැකීමක් හරහා තමයි මේ චිත්‍රපටය ලස්සනට ගලා ගෙන යන්නේ ලොකු පොඩි කාටත් පැය එක හමාරකට අධික කාලයක් කිසිම එපා වීමකින් තොරව බලන්න පුලුවන් ලස්සන කතාවක් තමයි මේ.සමහරු නම් මේකේ කතාව දන්නවා ඇති එත් මේ ඇනිමේශන් තාක්ෂණයෙන්ඉතා ලොකු වැඩක් කරලා තියෙන මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.
මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
thx wewa machan
Sounds nane bn
Machan meke suptitle daunlod karana vidiha kiyala diyanko ban