බලාපොරොත්තුවට ඔබව නිදහස් කළ හැකිය
Year : 2019
IMDB Rate : 9.3/10
Stars : Tim Robbins, Morgan Freeman, Bob Gunton
Language : English
Director : Frank Darabont
දයාබර රෙඩ්,
ඔබ මේක කියවනවානම්,ඒ කියන්නෙ ඔබ එලියට ඇවිත්,ඔබ මෙපමන දුරක් ආවානම් ඔබට තව ටික දුරක් විතරයි එන්න තියෙන්නෙ.ඔබට මතකයි නේද ඒ ගමේ නම?මගේ සමහර වැඩ වලදි මට ඔබ වගේ කෙනෙක්ගෙ උදවු ඕන වෙයි.මම ඔබ එනකන් බලන් ඉන්නවා චෙස් බෝඩ් එකත් ලෑස්ති කරගෙන.හොඳින් මතක තියාගන්න රෙඩ්,බලාපොරොත්තුව කියන්නෙ හොඳ දෙයක්,සමහරවිට හොඳම දේ වෙන්නත් පුලුවන්.කිසිම හොඳ දෙයක් කවදාවත් මෙයැදෙන්නෙ නෑ,මම බලපොරොත්තු වෙනවා ඔබ මේ ලිපිය සොයාගත්තා වගේම මාවත් සොයාගනීවි කියලා.
මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
