Thursday , February 23 2023
DON'T MISS

Marvel’s Helstrom (2020) [S01: E06] Sinhala Subtitles | යක්ෂයාගේ අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Helstrom (2020) [S01: E06] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඉතින් ඔන්න අපි කලින් එපියේ දැක්කා ඇනයි ඩේමනුයි යෙන්ව හොයාගෙන යනවා ඉතින් එයාලට එයාව හම්බෙලා හැස්ටින්ගේ මානසික රෝහලට අරගෙන එනවා….ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඉතින් මේකේ වෙන්නේ යෙන්ව දැන් එයාගේ කාමරේ දාලා තියෙන අතරේ මේ ඇනාගේයි ඩේමන්ගෙයි තාත්තා රාක්ෂයෙක් නිසා එයා මිනිස්සුන්ව අරන් ඇනාව හොයාගෙන එනවා,
ඉතින් ඒ එන්නේ අර මානසික රෝහලට ඉතින් එහෙදි ලොකු කරදර ටිකක් වෙනව,ඒ මානසික රෝහලට එන අතරමග ඩේමන්ටයි ගැබ්‍රියෙලාටයි ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වෙනවා ඉතින් අපි එහෙනම් බලමු මෙයාලට මේකේ මෙයාලගෙ තාත්තව පරද්දන්න පුළුවන් වෙයිද කියලා එහෙනම් ඊළඟ එකෙන් හම්බෙමු….ජය වේවා!!! සුබ දවසක්!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Marvel’s Helstrom (2020) [S01: E06] Sinhala Subtitles”

Helstrom-2020-S01-E06.zip – Downloaded 610 times – 18.44 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

War of the Worlds (2019) [S01:E08] Sinhala Subtitles | පිළිතුරු නොමැති ප්‍රශ්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : October 28, 2019 IMDB Rate :  6.4/10 Stars :  Daisy Edgar-Jones,Léa Drucker, Gabriel …

2 comments

  1. සබ් එකට තෑන්ක්ස්. ඊළඟ එපියත් ඉක්මනින් ගේන්න.

  2. අපි වෙනුවෙන් ඔගොල්ලො මේ කරන සේවයට බොහොම ස්තූතියි සහෝ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *