Tuesday , August 25 2026

The Mandalorian [S02: E04] Sinhala Subtitles | වටලෑම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Mandalorian [S02: E04] Sinhala Subtitles

Year :  2019

Series IMDB Rate :  8.7/10

Stars :   Pedro Pascal, Kyle Pacek, Brendan Wayne

Language :  English

Director :   Jon Favreau


ඉතින් ඔන්න මම මේකේ 4 වෙනි එපියත් ගෙනාවා,අපි කලින් එකේ දැක්කා මැන්ඩලෝරියන්
යාළුවො 3න් දෙනෙක් එක්ක එකතුවෙලා පෙන්නපු දස්කම්….එහෙනම් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකේ වෙන්නේ මැන්ඩලෝරියන් යනවා තමන්ගේ යානෙ අලුත්වැඩියා කරගන්න,එතකොට ඒක දැන් අලුත්වැඩියා වෙන අතරතුරේ මෙයාට නිදහස් වෙලාවක් නැහැ,එහෙ ඉන්න මැජිස්ට්‍රේට් කාර්ගා මෙයාට යෝජනා කරනවා හතුරු බේස් එකක් එයාගේ ලෝකෙන් නෙරපා යවන්න ඕනෙ,
ඉතින් ඒකට මෙයා එකඟ වෙනවා,ඉතින් මෙයාලා පළවෙනි සීසන් එකේ හිටපු කට්ටියක්ම තමා..ඉතින් මං දැන් වැඩි දෙයක් කියන්නේ නැහැ! අපි එහෙනම් ලබන සතියේ 5න් හම්බෙමු!! ජයවේවා!!! සුබ දවසක්!!!

Download Menu

 

 

>>  190MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  190MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  190MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  190MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premium Movies Zone  –

Check Also

Jana Nayagan (2026) Sinhala Subtitles | ජන-නායකයා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 23, 2026 IMBD: 5.4/10 Starring: C. Joseph Vijay,Mamitha Baiju,Pooja Hegde Director : H. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *