Year : 2022
IMDB Rate : 5.2/10
Stars : Joey King, Olga Kurylenko, Antoni Davidov
Language : English
Director : Le-Van Kiet
ආයුබෝවන්! කියලා හැමෝවම පිළිගන්නවා, ඔන්න එහෙනම්, මං අද ඔයාලට අරගෙන එන්නෙ ජූලි 1 වෙනිදා එහෙමත් නැත්තම් ඊයේ දවසෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. ෆිල්ම් එක මොකද්ද කියලා ඔයාලා දැනටමත් නම දකින්න ඇතිනේ! The Princess (කුමාරිය) කියල නම තිබුණට මේ නිකම්ම අපි හිතාගෙන ඉන්න තැන්පත් සාමාන්‍ය කුමරියක් නම් නෙවෙයි. ඊට එහා කෙනෙක්. මං ඒ ගැන නම් කියන්න යන්නෙ නෑ, කතාව එතකොට spoil වෙන හින්දා.
• Initial release: July 1, 2022
• Director: Le-Van Kiet
• Distributed by: Hulu
කොහොම වුණත් කතාවේ කුමරියට එහෙමත් නැත්තම් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔබ අපි කාගෙත් ක්‍රශ් එක විදියට The Kissing Booth චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන චරිතය අරගන්න Joey King! 😍 ඉතිං එයාලගේ ෆෑන්ලා වෙන හෝ නොවෙන හැමෝටම මේ කතාව බලන්න ආරාධනා කරනවා!
• Joey King
• Dominic Cooper
• Olga Kurylenko
• Ngô Thanh Vân
• Ivo Arakov …
..වශයෙන් තව නළු නිළි රැසක් රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.
එහෙනම් ඉතිං අදට මං මෙතනින් නවතිනවා හැමෝටම සුබ දවසක්! ජය වේවා හැමෝටම! අනිවාරෙන් පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙනම යන්න, මොකද මං කලින් කියල තියෙනවා වගේ ඔයාලගේ ඒ එක කමෙන්ට් එකක් අපිට සෑහෙන වටිනවා.
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Jaya wewah mcn Thnx 😍
Thanks For the Sub my friend
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Gammc sago.. Thank Youu..
…බොහෝම ස්තූතියි උපසිරැසියට..