Year : 2020
IMDB Rate : 8.8/10
Stars : Anya Taylor-Joy, Chloe Pirrie, Bill Camp
Language : English
Director : Scott Frank, Allan Scott
ඉතින් ඔන්න මම 4 වෙනි එපියත් අරගෙන ආවා,මෙතනින් පස්සේ එන ටික චුට්ටක් පරක්කු කරලා දෙන්නේ,ඉතින් අපි කලින් එකේ දැක්කා බෙත් හාර්මන් බෙනී වොට්ස් එක්ක තරඟ කරන්න ගිහින් දෙන්නගේ තරඟේ ඩ්‍රෝ වෙනවා……ඉතින් අපි මේකට පොඩ්ඩක් හැරෙමු…..
මේකෙදි මේ බෙත්ට සුපිරි තරඟකරුවෙක් හම්බෙනවා තරඟ කරන්න,ඒ බොර්ගෝව් කියන කෙනයි,එයා රුසියන් කෙනෙක් ඉතින් මම එයා ගැන විචාරයක් ලියන්න යන්නෙ නැහැ මොකද
බෙත් මේකේ එයා ගැන ලස්සනට කියනවා,ඉතින් තව බෙත්ගේ අම්මට ලොකු අකරතැබ්බෙකුත් වෙනවා ඒත් එක්ක බෙත්ට ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා….එහෙනම් 5න් හම්බෙමු….සුබ දවසක්!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thanks jayawewa…….!
සබට තුති සහෝ!