Year : 2020 –
IMDB Rate : 5.7/10
Stars : James Marsden, Odessa Young, Owen Teague
Language : English
Creators : Josh Boone, Benjamin Cavell
ඉතින් ඔන්න මම තව ටෙලි කතාමාලාවකට අත ගැහුවා, ඉතින් මේකේ ඉන්න නළුවොත් එක්ක සුපිරියක් වෙන්නැති කියලා හිතුවා බලද්දි සුපිරියක් තමයි, ඉතින් මේත් එක්ක මේක සතියෙන්
සතිය එන ටෙලි කතාවක් ඉතින් ගොඩක් කල් යයි, ඉතින් මේක නමින් The Stand (2020), ඉතින් ඔයාලා Stephen King ව දන්නවා ඇතිනේ. මේ එයාගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාමාලාවක්. මේ නවකතාවේ නමත් The Stand තමයි. ඉතින් මේ නවකතාව නිකුත් කරේ 1978 ඔක්තෝම්බර මාසෙදි, ඉතින් ඒකේන් නිර්මාණය කරපු මේ කතාව දැන් පවතින කොරෝනා තත්වෙටත් ගැලපෙනවා, ඉතින් මේකේ IMDB අගය 5.7ක් වෙනවා. ඉතින් මේක අයිතිවෙන්නෙ Adventure, Drama, Fantasy ගණයන්වලටයි. මේක අධ්‍යක්ෂකවරු වෙන්නේ ජෝශ් බූන් සහ බෙන්ජමින් කැවේල් යන අයයි. ඒත් එක්ක මම මේකේ ඉන්න නළු නිළියෝ ගැන කියන්නම්….. James Marsden, Odessa Young, Owen Teague, Amber Heard, Alexander Skarsgård වැනි නළු නිළියන් තමයි ඉන්නේ, පහසුවට ඔවුන්ගේ මූණු අඳුරගන්න පල්ලෙහායින් පින්තූර ටිකත් තියෙනවා.
ඉතින් දැන් මේකේ කතාව ගැන කිව්වොත් අපේ මෙ මුළු ලෝකෙටම කොරෝනා හැදිලා වගේ, මේකෙත් කැප්ටන් ට්‍රිප්ස් කියලා වෛරස් එකක් මුළු ලොවපුරා යනවා, ඒ මේක හදන්නෙ
ජීවවිද්‍යා ආයුධයක් විදිහට, ඒකත් රජයෙන් හදන්නේ, කොහොමහරි මොනවහරිවෙලා මේක එළියට යනවා, ඉතින් මේක හැදිච්ච කෙනා බේරෙන්නේ නම් නැහැ, ඉතින් ඔහොම
ඔහොම යද්දි මේ එපියේ වෙන්නේ මේ වසංගතේ පැතිරෙන්න ගන්නවා, ඉතින් මේක ස්ටූ කියන කෙනාටයි තවත් අයටයි මේකෙදි හැදෙනවා, ඒත් වැඩේ කියන්නේ ස්ටූට මේකෙන්
කිසිම බලපෑමක් නැහැ, ඒත් එයාගේ යාළුවෝ හැමෝම මැරෙනවා, ඉතින් මේ වෛද්‍යවරු පුදුම වෙනවා මෙයාට මේක හැදෙන්නේ නැති එක ගැන, ඉතින් මෙයාව පැය 70ක් ඒ ලෙඩ
වාතාශ්‍රය එක්ක රඳවලා තියෙනවා ඉතින් ඒත් එක්ක වෛද්‍යවරු ඔක්කොමලා මෙයාගේ ලේ අරගන්නවා මේකෙන් එයාලට බේතක් හදන්න පුළුවන් වෙයි කියලා, ඒත්
ඉන්න දොස්තරලටත් පොඩි අකරතැබ්බයක් වෙනවා…… ඉතින් මම මෙතනින් එහාට නම් කියන්නේ නැහැ, මොකද මේකේ ජොලියක් තියෙන්න එපෑ බලද්දි, ඉතින් එහෙනම් ලබන සතියේදි
එපියෙන් හම්බෙමු…….. ජය වේවා! සුබ දවසක්!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks jayawewa……!
සිංහල සබට බොහොම තුති සහෝ!
Sweet home කොරියන් සීරියස් එක දෙන්නකෝ netflix
සිංහල සබට බොහොම තුති සහෝ දිගටම සබිදේන්න.
thanks bro
Thanks bro
Thanks. …….. good luck. ……..