Year : 2020 –
IMDB Rate : 5.7/10
Stars : James Marsden, Odessa Young, Owen Teague
Language : English
Creators : Josh Boone, Benjamin Cavell
ඉතින් ඔන්න මම මේකේ දෙවනි කොටසත් අරගෙන ආවා, අපි කලින් එකේ දැක්කා ස්ටූට මූණ දෙන්න වෙච්ච දේවලුයි, කැප්ටන් ට්‍රිප්ස් කියන ලෙඩේ ගැනයි…..ඉතින් අපි මේ කතාව
පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඉතින් මේකේ වෙන්නේ අපිට මේකෙදි ලැරී අන්ඩර්වුඩ් කියලා කෙනෙක්ව අඳුන්වලා දෙනවා, එයත් ප්‍රතිශක්තිකයෙක්, එයා ගායකයෙක් ඒවගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉතින් මේකෙදි මෙයාට එයාගේ මා කියලා හඳුන්වන අම්මට පොඩි කරදරයක් වෙනවා ඒකෙන් ගොඩක් දේවල් මෙයාට බලපානවා තව මෙයා තනියම නගරේ ඇවිදිද්දි මෙයාට කෙල්ලෙක් හම්බෙනවා, ඉතින් එතනින් එහාට කිව්වොත් වැඩකට නැත……
එහෙනම් 3ත් ඇවිල්ලා තියෙන එකේ ඒකත් අරන් ඉක්මනින්ම එන්නම්..
සුබ අලුත් අවුරුද්දක්!!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
සිංහල සබට තුති සහෝ!
Thanks. ….good luck. …..
Me link eken download karanna bane