Year : 2020 –
IMDB Rate : 5.7/10
Stars : James Marsden, Odessa Young, Owen Teague
Language : English
Creators : Josh Boone, Benjamin Cavell
ඉතින් මම අද ඔන්න මේකෙ 5ත් අරන් ආවා, ඉතින් අපි කලින් එකේ දැක්කා කට්ටියක්ව තෝරලා මුර සංචාරෙට අරගන්නවා, ඒවගේම
හැරෝල්ඩ්ගේ යාළුවා වයිසැක්ට මාරයාගේ ඉස්සරහටත් යන්න වෙනවා, ඉතින් අපි මේ කතාව පැත්තට හැරෙමු….
මේකෙදි වෙන්නේ ඉස්සෙල්ලා එකේදි පිටත්කරලා යවන ඔත්තුකාරයෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ගේ කතාව පෙන්නනවා,ඉතින් ඒ පෙන්නන්නෙ
ඩයනාගේයි ටොම්ගෙයි එහෙට ගිහින් වෙන සිද්ධිටික තමයි, ඒවගේම හැරෝල්ඩ්ට පොඩි ආරාධනාවක් හම්බෙනවා ෆ්රැනීගෙ
ගෙදර රෑ කෑමකට එන්න කියලා එතකොට එතනදි ෆ්රැනී ලැරීව දාලා වෙනම්ම වැඩක් කරවනවා, එහෙනම් 6න් හම්බෙමු…… සුබ දවසක්!!!
ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Ishan saho puluwn nn netflix lage lupin series ekata sub dennako
Thanks. ……good luck. …..