Monday , July 13 2026
DON'T MISS

The Wheel of Time (2021-) [S01: E06] Sinhala Subtitles | පිටුවහල් කිරීම! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

The Wheel of Time (2021-) [S01: E06] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.0/10

Stars :  Rosamund Pike, Daniel Henney, Madeleine Madden, Zoë Robins, Josha Stradowski, Marcus Rutherford, Barney Harris

Language :  English

Director :  Rafe Judkins

ඔන්න එහෙනම් අද වැඩිය වැඩක් තිබුණෙත් නැති නිසා ටිකක් කල්තියාම එපිසෝඩ් එක අරගෙන ආවා, මොකද මේ දවස් වල වැඩිපුරම ජනප්‍රිය සීරිස් එක The Wheel of time නිසා. හරි, කට්ටියට මතක ඇතිනෙ කලින් එපිසෝඩ් එකේ, ස්ටෙපින් එයාගෙ අයි සෙඩායි නැති වුණු දුක ඉවසගන්න බැරුව සිය දිවි හානි කරගන්නවා.. මැට් සහ රෑන්ඩ් ටාර් වැලෝන් වලට එනවා.. එයාලට නයිනීව් වත් හම්බෙනවා. ඒ වගේම එග්වේන් එක්ක පෙරින් මිනිස්සු නඩයත් එක්ක ධවල කුළුණට යන ගමන් ඉන්නකොට වයිට්ක්ලෝක්ස්ලා එයාලව අල්ලගෙන වද දෙනවා. ඉතින් කොහොමහරි මේ දෙන්නා පැනගන්නවා.. පෙරින්ට වෘකයින් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියන එක ඒඑ කොටසින් තහවුරු වුණා. ඒ වගේම මැට්ගේ ඇතුළේ තිබ්බ අන්ධකාරයෙන් එයාට වෙන බලපෑම එන්න ඒන්නම වැඩි වෙලා. ලියන්ඩ්‍රින් සර මොරේන් අතර සම්බන්ධය නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියල පේන්න තිබ්බා, මොකද ලියන්ඩ්‍රින්ට ඕනි වෙලා තියෙන්නේ මේ කුළුණේ පාලිකාව වෙන්න. ඒත් මොරේන්ගේ නම් මේ කිසිම දේකට ආශාවක් නෑ.

අද කොටසින්, ඔයාලට වෙනස්ම දේවල් ටිකක් බලාගන්න පුළුවන්, කවුරුවත්ම බලාපොරොත්තු වෙන්නැති දේවල් ටිකක්, කෙටියෙන් කිව්වොත් ටිකක් සතුටුදායක කොටසක්, කලින් කොටස් කිහිපයම ගොඩක් දුක් මුදු කතා කිහිපයක් වුණා. ඉතින් අද කොටසේ ඔයාලට, සුවාන් සාන්චේ, එහෙමත් නැත්නම් අමිර්ලින් සීට්, මේ කුළුණේ පාලිකාව, එහෙමත් නැත්නම් මේ අයි සෙඩායිලාගේ මව බලාගන්න පුළුවන්. ඉතින් මම අද කොටසට දාල තියෙන නම තමයි “පිටුවහල් කිරීම” ඉතින් අද කවුද පිටුවහල් කරන්නේ? ඉතින් මේ සුපිරි කතා මාලාව බලල නැත්නම් අදම බලන්න ගන්න, කියන ගමන් මම සමුගන්නවා, ලබන සිකුරාදත් හමුවෙමු!
ජය!

Download Menu

720p Links

350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

750MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *