Thursday , August 20 2026
DON'T MISS

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E04] Sinhala Subtitles | බය වී අවදිවීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E04] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.6/10

Stars :  Paul-Mikél Williams, Kausar Mohammed, Jenna Ortega

Language :  English

Director :  Zack Stentz

Jurassic World: CAMP CRETACEOUS Season 04 (sinhala subtitles) ආයුබෝවන්! 🙏☺ කියලා කස්ටියටම කියලා අදත් අරන් ආවා ඉතිං Camp Cretaceous හතරවෙනි සීසන් එකේ හතරවෙනි කොටස.

ඉතිං ඩොක්ටර් මේ’ එක්ක ඉන්න අතරේ මෙයාලා එයාට උදව් වෙනවා. ටී රෙක්ස් කෑම වලට වෙනම අඩංගු වෙලා තිබුනු දේවලුත් ඩොක්ටර් මේ ලමයි පිරිසත් එක්ක එකතුවෙලා පරීක්ෂා කරලා බලනවා. එතකොට මේ’ හොයා ගන්නවා ටී රෙක්ස් කෑම වලට එකතු කරල තියෙන දේ ටී රෙක්ස්ලව තවත් ප්‍රචණ්ඩ කරන්න දාපුවා කියලා. ඒ නවත්තන්න මෙයාලා ටික ඩොක්ටර් මේ’ ට උදව් වෙනවා. එහෙම්මම ඩොක්ටර් මේ’ත් මෙයාලට ගෙදර යන්න විදියක් පාදලා දෙනවා. ඒ විදිය හරි යනවද නැද්ද කියලා ඔයාලම එහෙනම් කතාව බලලා දැනගන්න. අදට ගිහින් එන්නම්.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
STAY SAFE…

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *