Year : 2022
IMDB Rate : 4.3/10
Stars : Sophia Brown, Laurence O’Fuarain, Mirren Mack
Language : English
Director : Declan De Barra
ආයුබෝවන් හිතාදර පයිරේට් සිනමා ලෝලියනි! 🙏 ඉතිං අපි අද එකතු වෙන්නෙ මෙතෙක් කතාංග 3 කින් අරගෙන ආපු The Witcher: BLOOD ORIGIN කතාමාලාවේ අවසාන කොටසත් සමඟ. මුල් කොටස් තුනකට ලිපි නොගෙන ආපු එකට හේතුව තමා මේ. මොකද මට ඕන උනා විස්තරාත්මකව ලිපියක් මේ කතාමාලාවට අරගෙන එන්න. මේ කතාවට අනුව මේකට අදාල සිදුවීම වෙන්නෙ, “The Witcher” ගේ ලෝකයට වසර දහසකට වඩා වැඩි කාලයකට පෙර, එල්ෆ් ලෝකයේ නෙරපා හරින ලද හත් දෙදෙනකුගේ නොනවතින බලයකට එරෙහිව ගවේෂණයක එක්සත් වීමක්. පහලින් තියෙන ලිපියත් කියවගෙනම අද කතාංගය නරඹන්න.
මෙම කතාවෙදී ඔයාලට අහන්න ලැබෙනවා නමක්, Sellsword/සෙල්සෝඩ්’ කියලා පිරිසක්. ඉතිං කවුද මේ සෙල්සෝඩ්ලා කියන්නෙ?
★ සෙල්සෝඩ්ලා කියන්නෙ කුලියට ගත හැකි සටන්කරුවන්/ සොල්දාදුවන්/ රණකාමීන් එහෙමත් නැත්තම් නයිට්වරුන්. මොවුන් තමන්ගේ අසිපත “විකුණනවා.” සරලම විදිහට කිව්වොත්, තමන්ගෙ අරමුණක් ඉෂ්ට සිද්ධ කරගැනීමට මුදල් වලට කුලියට ගන්න පුලුවන් පිරිසක්. හරියටම කිව්වොත් මොවුන් කොන්ත්‍රාත්කරුවෝ. මුදල් වෙනුවෙන් අනෙකගේ අරමුණ ඉටු කරනවා හෝ ඉටු කරන්න සහය දෙන පිරිසකට.
එතකොට කවුද මේ Lowborn/ලෝබෝන්’ කියන්නෙ?
★ ලෝබෝන්’ යනුවෙන් සරලව හැඳින්වෙන්නෙ “පහත්ව උපන්” යන අර්ථය. Low-පහත්, Born-උපන් – Lowborn/පහත්ව උපන්නා’ කියන විශේෂණය යටතේ තමයි ලෝබෝන් නාමය විස්තර වෙන්නෙ. ඒ කියන්නෙ, අඩු සමාජ තත්වයක් ඇති පවුලක උපත ලබන්නෙක්. මෙම පහත්ව උපන්නන් එහෙමත් නැත්තම් ලෝබෝන් පුද්ගලයා සොල්දාදුවන්ගේ හෝ සාමාන්‍ය රටවැසි ජනයාගේ පිරිවරෙහි කෙනෙක් වුනත් වෙන්න පුලුවන්.”
එතකොට කවුද මේ Highborn/හයිබෝන්’ කියන්නෙ?
★ හයිබෝන්’ යනුවෙන් හැඳින්වෙන්නෙ ලෝබෝන් කියන අරුතෙහිම අනිත් පැත්ත. High-උසස්, Born-උපන් – උසස්ව උපන්නා’ කියන විශේෂණය යටතේ විස්තර වෙන අර්ථය තමයි හයිබෝන්’ කියන්නෙ. සරලව හයිබෝන් කෙනෙක් යනු, උතුම් දෙමාපියන් හිමි උසස් පවුලක උපත ලබන්නෙකුට. ” උතුම්, වංශාධිපති, ඉහල පැලැන්තියක සහ හොඳ නාමයක් හෙබි පුද්ගලයෙක්’ හයිබෝන් ලෙස හඳුන්වනවා. “
එතකොට කවුද මේ Dwarf/වාමනයෙක් කියන්නෙ?
★ සාමාන්‍යයෙන් පතල් කැණීම් සහ ලෝහ වැඩ කිරීමේ දක්ෂතා ඇති මිටි, ස්ථුල මනුෂ්‍යයන් වැනි මිථ්‍යා ජාතියක සාමාජිකයෙක්. වාමනයෙකුගේ ස්වභාවයට හරියටම බැලුවොත් අනික් අයට වඩා ප්‍රමාණයෙන් මිටියි. වාමනයෙක්ව විශේෂණයක් විදිහට විස්තර වෙන්නෙ, විශේෂයෙන් සතෙකු හෝ ශාකයක්, එහි වර්ගය හෝ විශේෂ සඳහා සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා ස්වභාවයක් තමා අරගන්නෙ. සංසන්දනය කිරීමේදි කුඩා හෝ නොවැදගත් බවක් හේතුව වෙනවා. පතල් කැණීම් සහ ලෝහ වැඩ කිරීමේ දක්ෂතා ඇති බවට සංකේතාත්මකව පෙන්වන්න බොහෝ දුරට මොවුන් තමන්ගෙ ආයුධය විදිහට දරන්නෙ “මිටියක්.” මේ වාමනයන්ට විශේෂිත වූ වාමන වානේ වර්ගයක් ද තිබෙනවා.
First episode date: December 25, 2022
Program creators: Lauren Schmidt Hissrich, Declan de Barra
Network: Netflix
Languages: English, Polish
Adapted from: The Witcher
Composer: Bear McCreary
කතාංග 4 ක මෙම කතාමාලව ක්‍රියාදාම ප්‍රබන්ධ කියන ඛාණ්ඩයට තමා අයත් වෙන්නෙ. The Witcher කතාමාලාව තරමට සාර්ථකත්වයක් නොලැබුනත් 4.5/10 ක IMDb අගයක් ද Rotten Tomatoes 32% ක අගයක් ද 51% ක ගූගල් පරිශීලක අගයක් ද ලබාගෙන තිබෙනවා. ඉතිං මීට වඩා යමක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එහෙනම් අද කොටසත් බලන්න ඔයාලට ආරාධනා කරලා අදට ගිහින් එන්නම්, ඔබට ජය!!
© 2023 PirateLk
Usersdrive Links
200MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1GB 720p x265 PSA Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p x264 Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links
200MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1GB 720p x265 PSA Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p x264 Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
Uptobox Links
200MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1GB 720p x265 PSA Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p x264 Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
Dropapk Links
200MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1GB 720p x265 PSA Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p x264 Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Witcher: Blood Origin (2022) [S01:E04] Sinhala Subtitles” The-Witcher-Blood-Origin-2022-S01E04.zip – Downloaded 3061 times – 12.57 KBIf you have any complains about our contents, please email us at [email protected]
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
Typing හැකියාව හා English දැනුම 😜
තව තවත් වැඩිවේවා…✌
Sub 2,3, ganna thiyenawada
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න