Monday , June 22 2026
DON'T MISS

Tribes of Europa (2021-) [S01: E03] Sinhala Subtitles | ලිව්ගේ උපක්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Tribes of Europa (2021-) [S01: E03] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.6/10

Stars :   Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed

Language :  German

Creator :  Philip Koch

ඉතින් ඔන්න 3ත් එහෙම්ම අරගෙන ආවා, අපි කලින් එකේ දැක්කා එල්ජට මොසස් කියලා යාළුවෙක් හම්බෙනවා, ඒවගේම ලිව් නිසා ක්‍රෝව් කෙනෙක් පළවෙනි වතාවට පණපිටින් අහුවෙනවා…. එහෙනම් මේක පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකෙදි කියානෝව වහල් සේවයට අරන් යනවා, තව ඒ ගිහින් වහල් සේවය ඉන්න අතරතුරේ කරන්න තහනම් වැඩක් මෙයා තුන්දෙනෙක් එක්කහුවෙලා කරනවා හොයාගන්නවා, ආහ්, මේක නම් කියන්න බෑ, මොකද මේකේ කුතුහලේ තියෙන්න ඕනේ. ඒ තමයි ලිව්ට අර ක්‍රෝලගෙන් අල්ලගත්ත කෙනාගෙන් උදව් ගන්න පුළුවන් වෙයිද ක්‍රෝව්ස්ලගේ නගරෙට යන්න? ඉතින් ඒත් එක්ක අපි 4න් හම්බෙමු…. බායි, බායි… සුබ දවසක්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!! කොමෙන්ටුවක් දෙන්න ඈ!

Download Menu

 

 

>>  220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Tribes of Europa (2021-) [S01: E03] Sinhala Subtitles” Tribes-of-Europa-2021-S01-E03.zip – Downloaded 3555 times – 16.72 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *