Monday , June 22 2026
DON'T MISS

Tribes of Europa (2021-) [S01: E04] Sinhala Subtitles | හොදම වහල්ලුන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Tribes of Europa (2021-) [S01: E04] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.6/10

Stars :   Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed

Language :  German

Creator :  Philip Koch

ඉතින් අපි කලින් එකේදි දැක්කා ලිව් තමන්ගේ උපක්‍රමයක් යොදලා, වොස්වත් හිරේට දාලා, ක්‍රෝව්ගෙන් නගරෙට යන පාර දැනගන්නවා… එහෙනම් අපි මේක පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකෙදි වෙන්නේ කියානෝට තන්තු දඬුවම දෙන්න ගෙනියනවා, ඒත් එතනදි වර්වාරාට පොඩි දෙයක් හම්බෙනවා ඒකෙන් මෙයා බේරෙනවා, ඒ කොහොමද කියල කියන් නැහැ, තව මෝසසුයි එල්ජයි යනවා බ්‍රැකර් කියලා කෙනෙක් හම්බෙන්න, ඒ කියුබ් එක හදාගන්න ඕනෙ නිසා… ඔච්චරයි කියන්නේ… 5ත් මේ දැන් ගේනවා… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

මට පුළුවන් නම් කොමෙන්ටුවක් දෙන්න ලොකු උදව්වක්!!!

Download Menu

 

 

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Tribes of Europa (2021-) [S01: E04] Sinhala Subtitles” Tribes-of-Europa-2021-S01-E04.zip – Downloaded 3497 times – 13.39 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *