Year : 2021-
IMDB Rate : 6.6/10
Stars : Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed
Language : German
Creator : Philip Koch
ඉතින් අපි කලින් එකේදි දැක්කා කියානෝට හක්කාර් කියලා දෙයක් කරනව, ඒ තමයි වර්වරා අධිපතිනියගේ හොඳම වහල්ලන්ට එන තැන, තව බ්‍රැකර් කියුබ් එක කොල්ල කනවාත් දැක්කා…. එහෙනම් මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මේකෙදි වෙන්නේ කියානෝට ක්‍රෝව් කෙනෙක් වෙන්න බොජ් එකකට යන්න ඕනේ වෙනවා, තව වර්වරා අධිපතිනිය කපිතාන් එක්ක හමුවකට යනවා, එතනදි පොඩි සිද්ධියක් වෙනවා ඒවගේම ඩෙවියාට්ට අවාසනාවන්ත ඉරණමකට් මූණ දෙන්න වෙනවා… මං වැඩිය කියන්නේ නැත්තේ මොකද කතාවේ කුතුහලේ තියෙන්න ඕනේ නිසා…. 6ත් දැන්ම ගේනවා… එහෙනම් අන්තිම එකෙන් හම්බෙමු…. සුබ දවසක්!!! ජය වේවා!!!!
කොමෙන්ටුවක් දෙන්ඩෝ!!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]