Wednesday , February 22 2023
DON'T MISS

Tribhanga (2021) Sinhala Subtitles | පවුලයි ජීවතයයි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Tribhanga (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.2/10

Stars :   Kajol, Mithila Palkar, Kunaal Roy Kapur

Language :  Hindi

Director :  Renuka Shahane

අද සමාජයේ දෙමාපිය දූදරු බැඳීම කොතනද? අහඹු ලෙස හෝ ස්ථීරවම අපි කරන  තෝරාගැනීම් අපේ ජීවිතයම වෙනස් කරනවා..පරම්පරා තුනක් වටා ගෙතුන කතාවක්..
පුරුෂාධිපත්‍යය වෙනස් කරන්නට උත්සහා දරන ආඩම්බර මවක් නිසා ඉදිරි පරම්පරා දෙකෙහිම ජිවිත විනාශවූවායි සිතා තම මව ප්‍රතික්ෂේප කරන දියණියක් වටා මේ කතාව දිවයයි. තම මව වන නයන් ලේඛිකාවක්වන අතර පලමු විවාහය තනිකැමැත්තට අතහැර දමා යාමෙන් පසුව තවත් ආදර සබඳතා කිහිපක්ම තමජීවිතයට එක් කරගන්නවා. මෙහිදි තම මවගේ පෙම්වතාගේ ලිංගික හිරිහැරවලට ලක්වෙන්න යන අනූ (කාජල්) ඉන් පසු තම මවට වෛර කරනවා.
විවාහ නොවීම ලිවින්ටුගෙදර් කන්සෙප්ට් එක යටතේ ආදර සබදතා ඇති කරගන්නා, මේ අනුත්තරා ආප්ටේ (කාජල්) ගැබ්ගන්නවා.  පියෙක් නැති දරුවෙක් විදිහට උපත ලබන මාශා කීකරු සුන්දර පව්ල් ජීවිතයකට යන්න බලාපොරොත්තු වෙනවා.
හදිසියේම කෝමා තත්වයට පත්වෙන නයන් ගැන අනූට කුමක් හිතෙයිද? අවසානයට කුමක් වෙයිද? ෆිල්ම් එක බලලම ඉමු.

Download Menu

 

 

Racaty Links

>>  500MB HDRip මෙතැනින් ලබාගන්න

>>  700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  500MB HDRip මෙතැනින් ලබාගන්න

>>  700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Tribhanga (2021) Sinhala Subtitles”

Tribhanga-2021.zip – Downloaded 3249 times – 40.28 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චතූ කොඩිකාර විසින් කල උපසිරැසි ගැන්වීමක්

1st Subtitle

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | ගින්න. [සිංහල උපසිරැසි සමඟ]

Release date;December 24, 2020 (Russia) IMDB Rate :  6.5/10 Stars :Ivan Yankovsky,Konstantin Khabensky,Tikhon Zhiznevskiy,Roman Kurtsyn …

One comment

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *