Thursday , June 25 2026
DON'T MISS

True (2021) Sinhala Subtitles | පියාගේ මිණීමරුවා කව්ද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

True (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.1/10

Stars :  Harish Vinay, Lavanya, Madhusudhan Rao

Language :  Telugu

Director :  Mandala Syam

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එකට Thriller ෆිල්ම් බලන්න ආස අය ගොඩක් කැමති වෙයි..එහෙනම් ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු..

මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ 2021 ජූනි 11..මේ ෆිල්ම් එකට iimdb දර්ශකයේ 8.1ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා..ඉතින් හිතා ගන්න පුලුවන්නේ කොහොමද කියලා ෆිල්ම් එක..ඒ වගේම Harish Vinay,Lavanya Tripathi වගේ දක්ෂ නළු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shivam mandela විසින්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මේකේ ප්‍රධාන චරිතෙ තමයි විග්නේෂ්..එයාගෙ තාත්තා මැරුණා කියලා ආරංචි වෙලා එයා ලංඩන් වල ඉදලා එනකොටත් තාත්තගේ අවසන් කටයුතු කරලා ඉවරයි..එයාගෙ තාත්තා පාරේ තිබ්බ වයර් එකක් හින්දා කරන්ට් එක වැදිලා මැරුණ කියලා තමයි හැමෝම කියන්නේ..ඉතින් විග්නේෂ් ඇත්තටම තාත්තට මොකද්ද වුණේ කියලා හොයන්න ගන්නවා..එතකොට තමයි තේරෙන්නේ මේක ස්වාභාවික මරණයක් නෙමෙයි කියලා..ඉතින් මෙයාගෙ තාත්තට මොකද වුණේ කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් හැමෝටම බුදු සරණයි..

තව දෙයක් දැන් ඔයාලගෙ comment හොදටම අඩුයි..ඒක හින්දා පුලුවන්නම් හැමෝම comment එකකින් සහයෝගය දීගෙන යන්න ඒක තව සබ් එකක් කරන්න ලොකු උදව්වක් වෙයි..ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න

Download Menu

 

 


900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “True (2021) Sinhala Subtitles” True-2021.zip – Downloaded 4101 times – 31.62 KB

If you have any complains about our contents, please email us at
[email protected]

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *