Year : 2020
IMDB Rate : 4.9/10
Stars : YaYa Gosselin, Lyon Daniels, Andy Walken
Language : English
Director : Robert Rodriguez
ඉතින් ඔන්න මම මගේ උපසිරැසිකරණයේ 175 වෙනි උපසිරැසියත් ගෙනාවා, පුළුවන් ඉක්මනින් 200 ගහන්න තමයි බලන් ඉන්නේ, ඉතින් කොමෙන්ටු දාන අයට බොහෝම ස්තූති කියන්න ඕනේ එකෙන් මාව දෛර්යමත් වෙලා මට තව සබ් දෙන්න හිතෙනවා, ඉතින් මම අද ගෙනාවේ දෙසැම්බර් 25 වෙනිදා අපේ Wonder Woman 1984 එක්ක නිකුත් වෙච්ච එකේ ඉතින් නමින් මේක ඒවගේම මේක Netflix හරහා තමයි විකාශනය වුනේ. We Can Be Heroes (2020), ඇත්තටම මේක පට්ට ෆිලුමක් මමත් එච්චර වැඩක් නැහැයි කියලා හිතුවේ ඒත් බලද්දි තේරුණේ මේක මොන තරම් සුපිරියක්ද කියලා, ඉතින් මේකේ IMDB අගය නම් 4.9ක් වෙනවා ඒත් ඉතින් මේක මඟහැරගන්න එපා කියලා කියන්නේ මොකද හොඳ ක්‍රියාදාම ටිකක් තියෙනවා, ආසයි බලන් ඉන්නත් එපා වෙන්නෙත් නැහැ, ඉතින් මේක අයිතිවෙන්නේ Action, Comedy, Drama ගණයන්වලටයි, ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන අපි හැමෝම දන්න කෙනෙක් ඉන්නවා, ඒ තමයි Priyanka Chopra ඉතින් මෙයත් එක්ක තව ඉන්නවා Pedro Pascal, YaYa Gosselin, Lyon Daniels, Andy Walken, Hala Finley, Lotus Blossom, Dylan Henry Lau වගේ අය තමයි. ඉතින් අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. හැබැයි කියන්න ඕනේ මේක මඟහැරගත්තොත් ඔයාලගේ පාඩුවක් තමයි ඈ. කොමෙන්ටුවක් දාන්න.
ඉතින් මේකේ වෙන්නේ මෙහෙමයි හිරෝයික් කියලා සුපිරි වීර සමාගමක් තියෙනවා, ඒකේ තනිකර සුපිරි වීරයන් විතරයි ඉන්නේ, ඉතින් දවසක් මිරකල් ගායි කියන එක්කෙනා අහසට ගියාම,
පිටසක්වල ජීවියෝ ආක්‍රමණේකට එනවා දකිනවා, ඉතින් මෙයා එයාලව නවත්තන්න හදනවා ඒත් මෙයාට ඒක බැරිවෙනවා, ඉතින් එතනින් එහාට මේ හැම සුපිරි වීරයටම ළමයි ඉන්නවා එයාලට මෙයාලට වඩා දියුණු වෙච්ච සුපිරි බල තියෙන්නේ ඉතින් එක්කෙනෙක් ඉන්නවා එයාට විතරක් සුපිරි බලය නැහැ ඒ තමයි මිසී එයාගේ තාත්තා තමයි හිරෝයික් කණ්ඩායමේ නායකයා, ඒත් එයාගේ ළමයට කිසිම බලයක් නැහැ ඔහොම යද්දි මෙයාලා යනවා අර පිටසක්වල යානාව පරද්දන්න ඉතින් ගියාම මෙයාලව ඒ යානාවලින් පැහැරගන්නවා ඊටපස්සේ මොනවා වෙයිද? මේ ළමයි තනිවෙයිද? නැත්නම් මේ ළමයි එයාලව බේරගනීද? ඒක ඔයාලා තීරණය කරන්න ඕනේ, අනික මම චූට්ටයි කිව්වේ මොකද තව කිව්වොත් වැඩක් නැතිවෙනවා, එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියාගෙන මං ගිහින් එන්නම්….. සුබ දවසක්!!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for my Request ishan malli…….
Your Welcome!!!
ටෑන්ස්….❤️❤️❤️Soul 2020 ටත් සබ් එක ගේනවද….??
Soul 2020…?
yes….yes…..
Soul 2020 heta weddi labadenawa!!!!
Stay Safe!!!
Soul 2020 heta weddi labadenawa!!!!
Stay Safe!!!
ado thq bn .ade pulvm The Terror season 2 ekta sub dipan horror ekak eka
Racaty Links වල 850MB Copy ඒකේ Complete Movie ඒක නෑ. විනාඩි 11 ක් අඩුයි.