Year : 2021
IMDB Rate : 6.6/10
Stars : Raghu Babu, Akshay Chandra, Rahul Ramakrishna
Language : Telugu
Director :
Baalu Adusumilli
ඔන්න යාලුවනේ එහෙනම් මම මගෙ 10වෙනි උපසිරැසි විදියට අරගෙන ආවේ මේ අවුරුද්දේ released වෙච්ච තවත් සුපිරියක්.. මේක අයත් වෙන්නේ thriller කාණ්ඩයට මේකට IMDB දර්ශකයේ 6.6 ලැබිලා තියෙනවා.. මේකේ ප්‍රධාන චරිතෙට රගපාන්නේ අපි කවුරුත් දන්න sreekanth.. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.. රඝූ කියන්නේ සුපිරිම අධ්‍යක්ෂක කෙනෙක්.. ළගදි ඉදන් එයා අධ්‍යක්ෂණය කරන ෆිල්ම් ඔක්කොම අසාර්ථක වෙනවා.. ඒක හින්දා එයාගෙ බිරිඳ කොහොම හරි එයාව කැමති කරගෙන ලේඛකයෙක්ව පිටින් ගන්නවා.. ඔන්න ඔතනින් තමයි හොදම ටික පටන් ගන්නේ..ඇත්තටම මේ ලේඛකයා කව්ද ?රඝූ කලින් ඉදන්ම එයාව දන්නවද ? දෙන්නම එකතු වෙලා මොකද කරන්න යන්නේ ? රඝූගේ ඉරණම අන්තිමට කොහොම විසදෙයිද ? මේ හැමදේම දැන ගන්න ඔයාලා අනිවා ෆිල්ම් එක බලන්න..
තව එකක් මේ ෆිල්ම් එකට sub එක දෙන්නේ අපේ piratelk එකෙන් විතරමයි.. වෙන කිසිම site එකකින් මේකට sub දීලා නෑ.. ඒකත් ආඩම්බරෙන් මතක් කරන ගමන් තවත් මේ වගේම ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු.. ගිහින් එන්නම් ඔක්කොටම බුදු සරණයි..හැමෝම comments එකක් දාගෙන යන්න අමතක කරන්න එපා..
Y the last man එකේ episode හතරවෙනි එකයි mumbai diaries එකේ තුන්වෙනි කොටසයි හෙට දෙන්නම්.
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thanks Sub ekata
උබ මරු කොල්ලො..අලුත්ම එන එව්වට දුන්නෙ ගොඩක් ❤️ ජයවේවා දිගටම සබ් කරමු
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Ela thanx malli
ela thank sube ekata
…බොහෝම ස්තූතියි උපසිරැසියට…