Year : 2021-
IMDB Rate : 6.5/10
Stars : Diane Lane, Ashley Romans, Ben Schnetzer
Language : English
Director : Louise Friedberg
ඔන්න එහෙනම් තවත් අලුත්ම අලුත් tv series එකක් අරගෙන තමයි මම අද ඔයාලව හම්බෙන්න ආවේ..ඒක තමයි Y the last man.. මේක ගැන කිව්වේ ඉතින් අපේ ඇඩ්මින් මල්ලි තමයි.. මේකේ කතාව තියෙන්නේ ලෝකේ ඔක්කොම පිරිමි මැරිලා එකම එක පිරිමියෙක් තමයි ඉතුරු වෙන්නේ..ඉතින් කොහොමද ඒ පිරිමි අය මැරෙන්නේ ? මේ මනුස්සයා විතරක් ඉතුරු වෙන්නේ කොහොමද ?ඒ ඔක්කොටම උත්තර හොයා ගන්න නම් මේක බලන්නම වෙනවා..මේකේ කොටස් තුනක් එකපාර ඇවිල්ලා තියෙනවා..ඉතුරු දෙකටත් ඉක්මනට සබ් දෙන්නම්..තව එකක් මේකේ කුණුහරප කියන තැන් වලට මම ඒ විදිහටම සබ් එක දාලා ඇති ඔයාලගෙ රස වින්දනයට..එහෙනම් කට්ටිය අමතක නොකර comment එකක් දාගෙන යන්න..තව දෙයක් mumbai diaries එකේ ඉතුරු ටිකටත් ඉක්මනට සබ් එක දෙන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි!
වැඩිදුර දැනුමට..
ලෝකෙම පිරිමි නැතිවෙලා ගැහැනු විතරක් ඉන්න ලෝකෙක එක කොල්ලෙක් විතරක් තනි වුනොත් කෝමද වැඩේ… 😜
මේක Y The Last Man කියන අතිශය ජනප්‍රිය Vertigo කොමික් එකක්. කොමික් කියවන අය ඉන්නව නම් අනිවා මේක ලිස්ට් එකට දාගන්න. 👌 2008 දි කොමික් එක කම්ප්ලීට් වෙනව. Volumes 10 යි. ඔක්කොම Issues 60 යි. 2003 දි මේ කොමික් එක Best New Comic – National Comics Award එකත් දිනාගන්නව.
මේ කොමික් එකෙන් හැදෙන ටීවී සීරීස් එකක් අද FX on Hulu එකෙන් රිලිස් වෙනව. ඉතිං මෙ කොමික් එකට ඉන්න ෆෑන් බේස් එක මග බලන් ඉන්නෙ මේ සීරීස් එක රිලීස් වෙනකන්.
මේ ස්ටෝරි එක දන්නැති අයට කොමික් එක ස්පොයිල් නොවෙන්නෙ පොඩි ඉන්ට්‍රො එකක් දෙන්නම්.
මුලින්ම කිව්ව වගේ එක පාරටම ලෝකෙ හැම පිරිමියෙක්ම මැරෙන්න ගන්නව. හේතුව Y chromosome එකට හැදෙන වෛරස් එකන් නිසා. ඉතිං පිරිමි කිව්වම මිනිස්සුම විතරක් නෙවෙයි මේ Y Chromosome එක තියෙන හැම ක්ෂීරපායි පිරිමි සතෙක්ම මැරෙනව.
වෛරස් එක වේගෙන් පැතිරිලා එකපාරටම මිනිස්සු මැරිලා වැටෙන්න ගන්න නිසා ලෝකෙ හැමතැනම ලොකු ව්‍යසනයක් වෙනව. උදාහරණයක් විදිහට ප්ලේන් එකේ පයිලට් පිරිමි කෙනෙක්නම් එයා මැරුනම ප්ලේන් එකේ ඉන්න පිරිමි ගැහැනු හැමෝම ප්ලේන් ක්‍රෑෂ් එක නිසා මැරෙනව. ඔය වගේ ලොකු විනාශයක් වෙලා අවසානෙ පිරිමි ඔක්කොම මැරිලා ඉවරයක් වෙනව. ඔක්කොම කිව්වට ඔක්කොම නෙවෙයි. එක්කෙනෙක් ඉතිරි වෙනව. 🙃
ඒ ඉතිරි වෙන්නෙ Yorick Brown කියන කෙනා. මෙයා තමයි අපේ කොමික් එකේ ප්‍රධාන චරිතෙ. එතකොට තව මෙයාට වදුරෙක් ඉන්නව Ampersand කියල. මෙයත් පිරිමි වදුරෙක්. 🙉 කොමික් එකේදි Ampersand කියන්නෙ විශේෂ කැරැක්ටර් එකක්. එගැන ලොකුවට විස්තර කරන්න යන්නෙ නෑ මං, මොකද එතකොට කතාව ස්පොයිල් වෙනව. එතකොට Yorick, Ampersand විතරක් කොහොමද බේරෙන්නෙ. මේ ගැනත් තියරියක් කොමික් එක කියවන් යද්දි අහු වෙනව. එතකොට මෙ වෛරස් එකේ ඔරිජින් එක ගැනත් එක එක තියරි තියෙනව. මේ ඔක්කොම දේවල් කොමික් එක කියවන් යද්දි අහු වේවි. නැත්නම් සීරීස් එක බලද්දි අහුවේවි.
Yorick එයාගෙ අම්මගෙ උදව්වෙන් Doctor Allison Mann කියන කෙනාව හොයාගෙන යනව, Yorick ගෙ උදව්වෙන් ආපහු මානව වර්ගයා රැකගන්නෙ කොහොමද කියන එකට පිළිතුරක් හොයාගෙන. ඔය යන අතර මග මෙයා ගැන ආරංචි වෙනව Daughters of the Amazon කියල feminist gang එකකට. මෙ feminist කල්ලිය Yorick ව මරන්න ට්‍රයි කරනව. Yorick ට මේ අයගෙන් බේරෙන්න Agent 355 කියන කෙනා උදව් කරනව. ඉස්සරහට Yorick ට එන හැම කරදරයකින්ම බේරගන්නෙ මේ Agent 355 කියන කෙනා. ගොඩක් කතා වල ඉන්නව නෙ ප්‍රධාන චරිතෙට සප් එක දෙන චරිතයක්. කොටින්ම ඒ චරිතෙ නැත්නම් ප්‍රධාන චරිතෙට පැවැත්මක් නැ වගෙ. Agent 355 කියන්නෙත් අන්න ඒ වගෙ කැරැක්ටර් එකක්. ❤️
මේක මාරම විදිහට ගලාගෙන යන සුපිරිම කොමික් එකක්.සමහර අය ඉන්නවනෙ ටිකක් සුපර් හීරෝ කොමික් වලට වඩා වෙනත් කැටගරි එකෙ කොමික් කියවන්න ආස අය. අන්න එයාලට රෙකමන්ඩ් කරනව මෙ කොමික් එක. ආ මේක +18 අය විතරක් බලන්න හොදෙ… 😁
බලමු මේ කොමික් එක වගේම අද රිලීස් වෙන සීරීස් එකත් සුපිරියක් වෙයිද කියල…?
– Copied TSML
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thnx sahoooo❤️
Thanks….jayawewa….!
ඉතුරු episoid වලට sub එක ඉක්මනට ඕනි ❤️🔥
Bro.. Fantasy Island (2021) series ekatath denna gannako plz.ekath supiriyak
Fantasy island (2021)series ekata denna barida bro..plz
ඒක කරන්නෙ නෑ බ්‍රෝ..
Thanks bro nice work 💪
බලන්න පටන් ගත්තා, ඒක පට්ට වගේ, ethuru episode ටිකත් දාන්න etin එහෙනම්, meke episode release වෙන්නේ සතියකට එකක් ද 🤔🤔
මේ සතියෙ එපිසෝඩ් තුනක් ආවා.. ඉතුරු ඒවා සතියට එක ගානෙ එන්නෙ.
Thanks for subtitles😍
ithuru epi valath ikmanata oni
ස්තුතිය 🙏 සබ් එකට
ගොඩාක් ස්තුතිය 🙏
Thank you machan sub ekata ithru tikath ikmanata diyan.. ummmmaaaaa
Ane bro sex education ekata oneeee
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanks…….good luck…….
Locke and key season 2 sub denna