Friday , February 7 2025
DON'T MISS

30 Coins (2020) [S01: E08] Sinhala Subtitles | බිලි දීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

30 Coins (2020) [S01: E08] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.2/10

Stars :  Eduard Fernández, Megan Montaner, Miguel Ángel Silvestre

Language :  Spanish

Director :  Álex de la Iglesia

ඉතින් මේකේ අවසානෙටත් ආවා… මං මේක ගෙනාවේ ලොක්ඩවුන් කාලේ ගෙදරට වෙලා ඇතිවෙලා හින්දා ටිකක් නිවී සැනසිල්ලේ බලන්න… ඉතින් කමෙන්ට් නම් අඩුයි ගොඩක්…. හරි කලින් එකේ අපි දැක්කා පියතුමා සහ එලීනා ටවුම වෙනුවෙන් ආපහු එනවා…. ඒවගේම නගරාධිපතිගේ නෝනගේ වැඩ ටිකකුත්….

ඉතින් මේකෙදි එලීනා, පියතුමා සහ නගරාධිපති ලොකුම ලොකු දේකට මූණ දෙනවා…. ඒත් එක්ක ෆැබියෝ සහ එයාගේ සමුහයන් ටවුමට එනවා…. ඉතින් දැන් කාසිය හම්බවෙයිද? මොකක් වෙයිද? ඔයාලම බලන්නකෝ…. සුබ දවසක්!!! ජය වේවා!!! ස්තුතියි!!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Episode 08 Links


500MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Complete Packs


Download Complete Season 01 3.6GB - 720p WEBRip


Download Complete Season 01 3.6GB - 720p WEBRip


Download Complete Season 01 3.6GB - 720p WEBRip


Download Complete Season 01 3.6GB - 720p WEBRip

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “30 Coins (2020) [S01: E08] Sinhala Subtitles” 30-Coins-2020-S01-E08.zip – Downloaded 1837 times – 14.05 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Innalekal Thalirkkumbol (2025) Sinhala Subtitles | හෙට දලු ලන තුරු.. [සිංහල උපසිරැසි සමඟ]

Release date: 2025 (India) IMDB Rate :  8.6/10 Stars : Joyson Jose,Sarath Krishnan,Stephy Leon Language …

2 comments

  1. Bro Money Heist Part 5 oyada genne?💓

  2. Thnx for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *