Year : 2022
IMDB Rate : 9.1/10
Stars : Rakshit Shetty, Charlie, Sangeetha Sringeri
Language : Kannada
Director : Kiranraj K
KGF 1 සහ KGF 2 වලින් පසුව කන්නඩ සිනමාවෙන් මුලු ඉන්දියාව පුරාම තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටියක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ,ඉතින් චිත්‍රපටිය තමයි 777 Charlie,මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Kirik Party,Padde Huli,Avane Srimannarayana වැනි සාර්ථක චිත්‍රපටි අරගෙන ආපු Rakshit Shetty…ඉතින් මේ චිත්‍රපටියේ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නවා,ඉන්දියාව පුරාම රසික රසිකාවියන්ගේ සිත් දිනාගන්න මෙයාට පුලුවන් උනා…එයා තමයි Charlie…චාර්ලිගේ වැඩ ටිකත් ඔයාලට බලාගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්…
කෝටි 20ක පිරිවැයක් දරා නිපදවපු මේ චිත්‍රපටිය මුළු ඉන්දියාව පුරාම සාර්ථකව තිරගත වෙමින් කෝරි 100 කට වඩා ආදායමක් ලබාගන්න සමත්වෙනව…. කතාව ගැන කිව්වොත්…ධර්මා කියන්නේ තමන්ගේ පවුලේ සියලුමදෙනා අහිම වෙලා ,තනියම ජිවිතේ ගත කරන කෙනෙක්,ඉතින් මෙයා වැඩිය සමාජ ආශ්‍රයක් තියෙන කෙනෙක් නෙවෙයි,හුදකලාවේ ජීවත්වෙන කෙනෙක්,රස්සාවට යනවා ගෙදරට එනවා,මේක තමයි මෙයාගේ සාමාන්‍යය ජීවිතේ…ඉතින් මෙහෙම ඉන්න කොට තමයි,මෙයාගේ ගේ ගාව තියෙන කුනු ගොඩ ගාවට බලු පැටියෙක් එන්නේ,ඉතින් මේ බලු පැටියා ටිකෙන් ටික ධර්මාගේ ගෙදරත් එන්න ගන්නවා…කොහොම බැලුවත් මේ බල්ලව එලවන්න නම් ලැබෙන්නේ නැ ධර්මට…මෙතනින් එහාට ධර්මාගේ ජීවිතේට මොන තරම් බලපෑමක් වෙයිද කියල දැනගන්න,අරගෙන බලන්නකෝ 777 Charlie…
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Balan hitapu ekak… Thanks all
Thank you for the subtitles. Superb movie.
බොහෝම ස්තූතියි උපසිරැසියට..
Enne ne ne bn