Wednesday , May 1 2024
DON'T MISS

Tribes of Europa (2021-) [S01: E05] Sinhala Subtitles | හමුදා මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Tribes of Europa (2021-) [S01: E05] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.6/10

Stars :   Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed

Language :  German

Creator :  Philip Koch

ඉතින් අපි කලින් එකේදි දැක්කා කියානෝට හක්කාර් කියලා දෙයක් කරනව, ඒ තමයි වර්වරා අධිපතිනියගේ හොඳම වහල්ලන්ට එන තැන, තව බ්‍රැකර් කියුබ් එක කොල්ල කනවාත් දැක්කා…. එහෙනම් මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකෙදි වෙන්නේ කියානෝට ක්‍රෝව් කෙනෙක් වෙන්න බොජ් එකකට යන්න ඕනේ වෙනවා, තව වර්වරා අධිපතිනිය කපිතාන් එක්ක හමුවකට යනවා, එතනදි පොඩි සිද්ධියක් වෙනවා ඒවගේම ඩෙවියාට්ට අවාසනාවන්ත ඉරණමකට් මූණ දෙන්න වෙනවා… මං වැඩිය කියන්නේ නැත්තේ මොකද කතාවේ කුතුහලේ තියෙන්න ඕනේ නිසා…. 6ත් දැන්ම ගේනවා… එහෙනම් අන්තිම එකෙන් හම්බෙමු…. සුබ දවසක්!!! ජය වේවා!!!!

කොමෙන්ටුවක් දෙන්ඩෝ!!!!

Download Menu

 

 

>>  170MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  170MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  170MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  170MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Tribes of Europa (2021-) [S01: E05] Sinhala Subtitles”

Tribes-of-Europa-2021-S01-E05.zip – Downloaded 2818 times – 12.52 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Knuckles [S01 : E02] Sinhala Subtitles | වේඩ්ගේ වැඩකිඩ! [සිංහල උපසිරැසි සමඟ]

Year : April 26, 2024 (USA) IMDB Rate :  6.5/10 Stars :  Kid Cudi,Adam Pally,Ellie …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *