Year : 2021-
IMDB Rate : 6.6/10
Stars : Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed
Language : German
Creator : Philip Koch
ඔන්න එහෙනම් මේ කතාමාලවෙත් අවසානෙට අපි ආවා එහෙනම්, ඉතින් කියන්න ඕනේ නියම කතමාලාවක්, කොහොමත් නෙට්ෆ්ලික්ස් එකක්නේ ඒක නිසා සුපිරි, ආහ් තව දෙයක් කියන්න ඕනේ, කෙනෙක් මගෙන් ස්පැනිෂ් කතාමාලාවක් ඉල්ලනවා නිතරම මම ඒකත් පුළුවන් ඉක්මනින්ම ලබාදෙනවයි කියලා කියනවා, ඉතින් අපි කලින් එකේදි දැක්කා කියුබ් එක තුවක්කුවක් වෙච්ච හැටි, ඒ කියුබ් එකේ ලොකු බලයක් තියෙනවා කියලත් දැක්කා…. එහෙනම් මේකට පොඩ්ඩක් හැරෙමු….
මේකෙදි වෙන්නේ කියානෝට බොජ් එකක සටන් කරන්න හම්බෙනවා, ඒවගේම් ලිව් සහ හමුදා කණ්ඩායම යනවා ක්‍රෝව්ලගේ සීමාවට එයාලා එක්ක ගිවිසුමකට එන්න, ඒ මොකක්ද කියලා ඔයාලා දන්නවා ඇතිනේ, ඉතින් තව කියුබ් එක මෙයාලට ආර්ක් එකට යන මාර්ගේ පෙන්නනවා, එච්චරයි කියන්න තියෙන්නේ…. එහෙනම් මෙ කතාමාලවත් ඉවරයි…. හැමෝටම සුබ දවසක්!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!! කොමෙන්ටුවක් දෙන්න ඈ!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Anit ewai nati alut ewatama sub dipan😍😍
Thanks aiya okkoma eka para download krgtt ❤
Ado Patta bn. Thnkz
Sub Ekata Thanks!
thankz man dapu post ekata me tharam ikmanta sub dunnata
Thx machan
gracias hermano
season 2 thwm nthd meke