Saturday , June 13 2026
DON'T MISS

Peter Rabbit 2 The Runaway (2021) Sinhala Subtitles | පීටර්ගේ පැනයෑම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Peter Rabbit 2 The Runaway (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.2/10

Stars :  Rose Byrne Domhnall Gleeson David Oyelowo

Language :  English

Director :  Will Gluck

ඉතින් ඔන්න තව එකක් අරගෙනයි මම ආවේ, කට්ටිය ඉල්ලුවා ගොඩක්, ඒක නිසා ගෙනාවා, ඉතින් Boss Baby 2 එකේ සබ් එක කරලත් ඉවරයි හැබැයි කමෙන්ට් කලින් එකට මදි නිසයි තාම දුන්නේ නැත්තේ, ඉතින් මේකට කමෙන්ට් වැඩිවුණොත් Boss Baby එකත් එක්ක තව ෆිලුමක් ඔයාලට හම්බෙයි, ඒක නිසා කොමෙන්ටු දෙන්න ඈ, අනිත් එක Hitman’s Wife’s Bodyguard එකට සබ් කරෙ නැත්තේ ඒකට ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ලා නැහැ, හැබැයි එහෙමයි කියලා ඉස්සරහට කල් දාන්න බැහැ ආවේ නැත්නම් මං ඒක අහගෙන හරි කරලා ඔයාලට අරන් එනවා, ඉතින් අද මම ගෙනාවේ Peter Rabbit 2 එක. IMDB 6.2ක් වෙනවා. මේක අයිතිවෙන්නෙ Animation, Adventure, Comedy වලටයි. ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Rose Byrne, Domhnall Gleeson, David Oyelowo, James Corden යන ආදි නලු නිලියන්ය. ඉතින් මම මට කොමෙන්ටු දෙන අයට හදවතින්ම ස්තූතියි කරනවා…. එහෙනම් කතාව පැත්තට හැරෙමු……

මේකේ කලින් එකත් බැලුවා නම් හොඳයි හැබැයි එතකොට කතාව වඩාත් තේරෙනවා, මේකෙදි වෙන්නෙ පීටර්ට අලුත් යාළුවෝ වගයක් හම්බෙනවා ඒ යාළුවෝ එක්ක පීටර් කරන මංකොල්ලයක් තමයි තියෙන්නේ, ඒක විතරක් කතාවේ තව ගොඩක් ගොඩක් දේවල් වෙනවා, මං එක දෙයයි කිව්වේ මොකද රස වින්ඳනේ කන්න ඕනේ නැහැනේ එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

ඊයේ Tomorrow War ඉවර කරලා Boss Baby 2 පටන්ගත්තේ, ඒකෙ සබ් එක දෙනවා කමෙන්ට් ටිකක් දුන්නොත්, ඒක කොහොමත් සබ් කරලා ඉවරයි, එහෙනම් තව ෆිලුමකින් හම්බෙමු…….

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Peter Rabbit 2 The Runaway (2021) Sinhala Subtitles” Peter-Rabbit-2-The-Runaway-2021.zip – Downloaded 5503 times – 48.06 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Michael (2026) Sinhala Subtitles | මයිකල්: පොප් රජුගේ ජීවිත කතාවේ සිනමාත්මක ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 22, 2026 (UK) IMBD: 7.6/10 Starring: Jaafar Jackson,Colman Domingo,Miles Teller Director : Antoine …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *