Year : 2021
IMDB Rate : 6.0/10
Stars : Alec Baldwin(voice) James Marsden(voice) Amy Sedaris(voice)
Language : English
Director :
Tom McGrath
ඉතින් ඔන්න මං ඔයාලට බලන් හිටපු අනිත් එකත් අරන් ආවා, මේක නම් ඉතින් බලපු නැති කෙනෙක් නැහැනේ, ඉතින් නමින් මේක Boss Baby 2 වෙනවා. මේකේ IMDB අගය 6.0ක් වෙනවා. ඉතින් මේක අයිතිවෙන්නේ Adventure, Comedy, Animation යන ගණයන්වලටයි. රංගනයෙන් දායක වෙන්නේ Alec Baldwin, James Marsden, Amy Sedaris, Ariana Greenblatt, Jeff Goldblum යන ආදි සුපිරි නළු නිළියන්ය. ඉතින් මේකත් එක්ක තව ෆිලුමක් හම්බෙයි. ඔන්න ඔයාලට මෙහෙම ෆිලුම් දෙනවා වගේ මටත් කොමෙන්ට් දුන්නා නම් ගොඩක් හොඳයි…. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් කලින් එකත් බලන්න කතාව එතනින් පටන්ගන්නෙ, මේකේ දැන් ටිමුයි, ටෙඩුයි දෙන්නම ලොකුයි, ඒවුනාට ටිම්ගේ දුව ටීනා තමයි දැන් බේබිකෝර්ප්වලට වැඩ කරන්නේ ඉතින් එයාට තාත්තවයි මාමවයි ඕනෙ වෙනවා එයාගේ මෙහෙයුම කරගන්න, මෙහෙයුම මොකක්ද කියන්නේ නැහැ, ඒත් ලොකු මෙහෙයුමක් තියෙනවා, ඒත් එක්ක ජොලි දේවල් ගොඩක් වෙනවා….
මෙතනින් කියන එක නවත්තන්නවා….. තව ෆිලුමකින් හම්බෙමු….. සුබ දවසක්!!! ජය වේවා!!! තෙරුවණ් සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles