Year : 2021
IMDB Rate : 6.4/10
Stars : Ryan Reynolds Samuel L. Jackson Salma Hayek
Language : English
Director : Patrick Hughes
ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක තනිකර අසාලිවීමක්, මේකට ගැලපෙන්න සබ් එකක් කොහෙවත්ම නෑ ඉංග්‍රීසියෙන් ඔයාලටත් හදිස්සි නිසයි මං මේක අහගෙන සබ් කරේ, ඉතින් පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් ඒවා ගනන් ගන්න එපා, ඒවගේම මේක 18+ අය නරඹන එක ගොඩාක් හොඳයි. ඉතින් නමින් මේක Hitman’s Wife’s Bodyguard. මේකේ IMDB අගය 6.4ක් වෙනවා, ඉතින් මේක අයිතිවෙන්නේ Action, Comedy, Crime යන ගණයන්වලටයි. ඉතින් මේකේ කලින් එකනම් බලන්න ඕනෙ වෙයි නැත්නම් කතාව තේරෙන්නැහැ, ඉතින් රංගනයෙන් දායක වෙන්නෙ Ryan Reynolds, Samuel L. Jackson, Salma Hayek, Antonio Banderas, Stewart Alexander යන අයයි. ඉතින් ඔන්න මං කිව්වා මේක අසාලිවීමක් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්… එහෙනම් කතාව පැත්තට හැරෙමු……
ඉතින් ග්‍රීසියයි යුරෝපෙයි අතර යුද්ධයක් තමයි යන්නේ, මේකේ යුරෝපේ කරන වැඩක් නිසා ග්‍රීසිය යුරෝපෙට ගහන සීන් එකකුත් යනවා, ඒත් එක්ක අපේ ආරක්ෂකයාගෙයි හිට්මෑන්ගෙයි ක්‍රියාකාරකම් පෙන්නනවා, කලින් එකෙදි තරහවුණාට, මේකෙදිත් තරහයි තමයි යාළුවෙයිද කියලා දන්නැහැ, මෙයාලට මෙහෙයුම් ගොඩක් හම්බෙනවා හිට්මෑන්ගේ වයිෆුත් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් තුන්දෙනාගෙම වැඩ ටිකක් බලමු නේද? එහෙනම් සුබ දවසක්…. ජය වේවා!!! තෙරුවණ් සරණයි!!!
#නමස්තේ මදෆක.. 😂
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

