Saturday , April 13 2024
DON'T MISS

The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Hitman's Wife's Bodyguard (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.4/10

Stars :  Ryan Reynolds Samuel L. Jackson Salma Hayek

Language :  English

Director :  Patrick Hughes

ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක තනිකර අසාලිවීමක්, මේකට ගැලපෙන්න සබ් එකක් කොහෙවත්ම නෑ ඉංග්‍රීසියෙන් ඔයාලටත් හදිස්සි නිසයි මං මේක අහගෙන සබ් කරේ, ඉතින් පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් ඒවා ගනන් ගන්න එපා, ඒවගේම මේක 18+ අය නරඹන එක ගොඩාක් හොඳයි. ඉතින් නමින් මේක Hitman’s Wife’s Bodyguard. මේකේ IMDB අගය 6.4ක් වෙනවා, ඉතින් මේක අයිතිවෙන්නේ Action, Comedy, Crime යන ගණයන්වලටයි. ඉතින් මේකේ කලින් එකනම් බලන්න ඕනෙ වෙයි නැත්නම් කතාව තේරෙන්නැහැ, ඉතින් රංගනයෙන් දායක වෙන්නෙ Ryan Reynolds, Samuel L. Jackson, Salma Hayek, Antonio Banderas, Stewart Alexander යන අයයි. ඉතින් ඔන්න මං කිව්වා මේක අසාලිවීමක් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්… එහෙනම් කතාව පැත්තට හැරෙමු……

ඉතින් ග්‍රීසියයි යුරෝපෙයි අතර යුද්ධයක් තමයි යන්නේ, මේකේ යුරෝපේ කරන වැඩක් නිසා ග්‍රීසිය යුරෝපෙට ගහන සීන් එකකුත් යනවා, ඒත් එක්ක අපේ ආරක්ෂකයාගෙයි හිට්මෑන්ගෙයි ක්‍රියාකාරකම් පෙන්නනවා, කලින් එකෙදි තරහවුණාට, මේකෙදිත් තරහයි තමයි යාළුවෙයිද කියලා දන්නැහැ, මෙයාලට මෙහෙයුම් ගොඩක් හම්බෙනවා හිට්මෑන්ගේ වයිෆුත් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් තුන්දෙනාගෙම වැඩ ටිකක් බලමු නේද? එහෙනම් සුබ දවසක්…. ජය වේවා!!! තෙරුවණ් සරණයි!!!

#නමස්තේ මදෆක.. 😂

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Hitman's Wife's Bodyguard (2021) Sinhala Subtitles”

The-Hitmans-Wifes-Bodyguard-2021.zip – Downloaded 14900 times – 45.53 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Monster Mash (2024) Sinhala Subtitles | ෆ්‍රැන්කන්ස්ටයින් මොකද කරන්න යන්නේ.? .. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2024 IMDB Rate :  3.4/10 Starring: Ethan Daniel Corbett,Michelle Bauer,Anna DeRusso Language : English …

25 comments

  1. Sub ekata thanks
    Macgyver tv series ekath sub dennako

  2. Ade Supiri Bn…
    Thank u Soo Much♥♥

  3. Ade Supiri Bn..
    Thank u Soo Much

  4. Fear Street Part 1: 1994 (2021) puluwannam me filumeth sub gennaa…

  5. Tharindu madushan

    Elama thama….thanka machan….

  6. Tihan Moshitha

    Thanks Bokka. හැමදාම වගේ කලින්ම Sub දෙනවට. උබ කියන කතාව ඇත්ත තමයි බං. ඕකට තාම Original English සබ ඇවිත් නෑ තමයි. හැමදාමත් වගේ දිගටම Sub ඕන බොක්ක. ජයෙන් ජය!!

  7. Amo amo😂😂😂😂😂
    U maara ekek ne🤬

  8. Ammo eka ne….thamkzzzz komlo❤

  9. Ado thanks bn.. wena kohewath thibbe na me sub eka. Mulinma uba thama dunne 😍

  10. S.K.Ruchiranga

    thanks broo

  11. tnq mcn sub ekata

  12. Sasindu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  13. Mahesh Amarasinghe

    කියල වැඩක් නෑ සහෝ ….. උබලනම් දෙවියොම තමයි…….

  14. thanks machan. elakiri.

  15. Sri Lanka’s No.1Best Subtitler 😌♥️ We respect you brother 😌♥️

  16. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Thanks jayawewa…..!

  18. Hannibal series ekatath sub one bro

  19. නමස්තේ මදෆක.. 🙏😂

  20. Fear Street Part 1: 1994 Ado puluwannam Oya Filumeth SUB genna..

  21. Thanks for the affort mcn

  22. sathyajith wickramsingha

    oyaalage sub wala bn gaanatama podi delay ekakwath nathuwa sub eka play wenawa bn… eka patta… thanks bn ubala me karana wadeta.. keep it up..

  23. can update to extended version please…….

  24. Web Copy සදහා කිව්වට සබ් එක ගැලපෙන්නේ නැ. අප්ඩේට් කරන්න පුළුවන්ද. ස්තුතියි.

  25. මේක google එකේ search කරාට පෙන්නන්නේ නැ. ගොඩක් අමාරුවෙන් හොයා ගත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *