Year : 2021
IMDB Rate : 5.4/10
Stars : Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza
Language : English
Director : David Charhon
ඉතින් ඔන්න ඔයාලට අද තව ෆිලුමක් අරගෙනයි මං ආවේ, මේක නම් ප්‍රංශ එකක් කියන්න ඕනේ, ඒත් එක්ක Netflix හරහා තමයි මේක නිකුත් කරේ,
නමින් මේක The Last Mercenary (2021) වනවා. මෙහි IMDB අගය 5.4ක් ලැබිලා තියෙනවා, ඒත් එක්ක මේක අයිතිවෙන්නෙ Action, Comedy
යන ගණයන්වලටයි. මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ David Charhon යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza, Assa Sylla, Eric Judor යන ආදි නළු නිළියන්ය. ඉතින් හොඳ ෆිලුමක් ඔයාලත් අරන් බලන් කියලා, මට කොමෙන්ටුවක් දෙන්නත් කියලා…. අපි යමු කතාව පැත්තට පොඩ්ඩක්……..
කාලයක් තිස්සේ හැංගිලා හිටපු රිචර්ඩ්ට ආපහු ප්‍රංශෙට එන්න වෙනවා මොකද එයාගේ පුතා ආයුධ ගනුදෙනුවලට සම්බන්ධයි කියලාලැබිච්ච තොරතුරකින් එයාව පොලීසියෙන් හොයන නිසා, ඒවගේම මේ පුතාට නිර්මුක්තියක් පොඩි කාලේ ඉඳන් ලැබිලා තියෙනවා, ඒකට හේතුව කතාවෙදි බලාගන්න පුළුවන් වෙයි, තව කිව්වොත් රිචර්ඩ් එන්නේ පුතාව බේරගන්න අරමුණෙන්… ඒ වුනාට තව ලොකු දේකට අත දාන්න මෙයාට සිද්ධ වෙනවා…. ඉතින් ඔය කිව්වා ඇති…. අපි තව උපසිරැසියකින් හම්බෙමු…. එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!
බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Thanks jayawewa….!
Rurouni.Kenshin.The.Beginning.Part.2.2021.JAPANESE ekat sub karnako bn
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Thanks sahoo…/
thanks shooo…