Wednesday , June 24 2026
DON'T MISS

The Last Mercenary (2021) Sinhala Subtitles | අවසන් කුලී හේවායා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Last Mercenary (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.4/10

Stars :  Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza

Language :  English

Director :  David Charhon

ඉතින් ඔන්න ඔයාලට අද තව ෆිලුමක් අරගෙනයි මං ආවේ, මේක නම් ප්‍රංශ එකක් කියන්න ඕනේ, ඒත් එක්ක Netflix හරහා තමයි මේක නිකුත් කරේ,
නමින් මේක The Last Mercenary (2021) වනවා. මෙහි IMDB අගය 5.4ක් ලැබිලා තියෙනවා, ඒත් එක්ක මේක අයිතිවෙන්නෙ Action, Comedy
යන ගණයන්වලටයි. මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ David Charhon යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza, Assa Sylla, Eric Judor යන ආදි නළු නිළියන්ය. ඉතින් හොඳ ෆිලුමක් ඔයාලත් අරන් බලන් කියලා, මට කොමෙන්ටුවක් දෙන්නත් කියලා…. අපි යමු කතාව පැත්තට පොඩ්ඩක්……..

කාලයක් තිස්සේ හැංගිලා හිටපු රිචර්ඩ්ට ආපහු ප්‍රංශෙට එන්න වෙනවා මොකද එයාගේ පුතා ආයුධ ගනුදෙනුවලට සම්බන්ධයි කියලාලැබිච්ච තොරතුරකින් එයාව පොලීසියෙන් හොයන නිසා, ඒවගේම මේ පුතාට නිර්මුක්තියක් පොඩි කාලේ ඉඳන් ලැබිලා තියෙනවා, ඒකට හේතුව කතාවෙදි බලාගන්න පුළුවන් වෙයි, තව කිව්වොත් රිචර්ඩ් එන්නේ පුතාව බේරගන්න අරමුණෙන්… ඒ වුනාට තව ලොකු දේකට අත දාන්න මෙයාට සිද්ධ වෙනවා…. ඉතින් ඔය කිව්වා ඇති…. අපි තව උපසිරැසියකින් හම්බෙමු…. එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!
බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *