Year : 2022
IMDB Rate : 7.1/10
Stars : Zoey Deutch, Dylan O’Brien, Mark Rylance
Language : English
Director : Graham Moore
මේ කතාව Drama, Mystery, thriller, Crime කියන ජාතියේ ෆිල්ම් category එකේ තියෙන ෆිල්ම් එකක් නිසා කුතුහලයෙන් කතාව ඉවර වෙනකං බලන්න පුලුවන් මේ කතාවේ ප්‍රධාන චරිතේ ඉංග්ලිශ් කියන්නේ දක්ෂ ඇදුම් සකසන්නෙක්. එංගලන්තයේ ඉඳන් චිකාගෝ වලට ඇවිත් ටේලර් සාප්පුවක් දාගත්ත මෙයාට එක රැයකදි දරුණු දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ චිත්‍රපටියේ මං දැකපු ලොකුම විශේෂය තමා කතාව යන පසුතලය එහෙම නැත්නම් background එක. මුළු කතාවම යන්නේ ටේලර් සාප්පුවේ කාමර දෙකක් අතර විතරයි. එතකොට හිතෙන්න පුලුවන් මොන තරම් කම්මැලිද කියලා, ඒත් කතාව ගලා ගෙන යන විදිහට නම් පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නේ නෑ.
විශේෂයෙන්ම කියන්න ඕනී Mark Rylanceගේ එහෙම නැත්නම් අපේ ප්‍රධාන චරිතයේ රංගනය අතිශය සුපිරි එකක්. ඒවගේම කතාවේ අවසානෙට තමා මේ හැම දේකටම උත්තර හම්බ වෙන්නේ, එතකන් කවුද සුදු චරිත, කවුද කළු චරිත කියලා හොයා ගන්න අමාරුයි. මේ චිත්‍රපටියට IMDb 7.1 වගේම Rotten Tomatoes අගය 85% වගේ තියෙන නිසා ෆිල්ම් එක මොනවගේද කියලා ඔයාට අදහසක් ගන්න පුලුවන්
ඔබට ජය
නදුන් පියුමන්ත.
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles