Monday , June 22 2026
DON'T MISS

The Outfit (2022) Sinhala Subtitles | ටේලර් කෙනෙක්ද? ඔත්තු කාරයෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Outfit (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  7.1/10

Stars :  Zoey Deutch, Dylan O’Brien, Mark Rylance

Language :  English

Director :  Graham Moore

මේ කතාව Drama, Mystery, thriller, Crime කියන ජාතියේ ෆිල්ම් category එකේ තියෙන ෆිල්ම් එකක් නිසා කුතුහලයෙන් කතාව ඉවර වෙනකං බලන්න පුලුවන් මේ කතාවේ ප්‍රධාන චරිතේ ඉංග්ලිශ් කියන්නේ දක්ෂ ඇදුම් සකසන්නෙක්. එංගලන්තයේ ඉඳන් චිකාගෝ වලට ඇවිත් ටේලර් සාප්පුවක් දාගත්ත මෙයාට එක රැයකදි දරුණු දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ චිත්‍රපටියේ මං දැකපු ලොකුම විශේෂය තමා කතාව යන පසුතලය එහෙම නැත්නම් background එක. මුළු කතාවම යන්නේ ටේලර් සාප්පුවේ කාමර දෙකක් අතර විතරයි. එතකොට හිතෙන්න පුලුවන් මොන තරම් කම්මැලිද කියලා, ඒත් කතාව ගලා ගෙන යන විදිහට නම් පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නේ නෑ.
විශේෂයෙන්ම කියන්න ඕනී Mark Rylanceගේ එහෙම නැත්නම් අපේ ප්‍රධාන චරිතයේ රංගනය අතිශය සුපිරි එකක්. ඒවගේම කතාවේ අවසානෙට තමා මේ හැම දේකටම උත්තර හම්බ වෙන්නේ, එතකන් කවුද සුදු චරිත, කවුද කළු චරිත කියලා හොයා ගන්න අමාරුයි. මේ චිත්‍රපටියට IMDb 7.1 වගේම Rotten Tomatoes අගය 85% වගේ තියෙන නිසා ෆිල්ම් එක මොනවගේද කියලා ඔයාට අදහසක් ගන්න පුලුවන්

ඔබට ජය
නදුන් පියුමන්ත.

Download Menu

 

 

Usersdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Outfit (2022) Sinhala Subtitles” The-Outfit-2022.zip – Downloaded 5112 times – 44.29 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *