Year : 2021
IMDB Rate : 5.9/10
Stars : Ajay, Aadarsh Balakrishna, Ariyana Glory
Language : Tamil
Director : Srinivas Gavireddy
ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ මගෙ 35වෙනි උපසිරස අරගෙන ආවා ඔන්න..පොඩ්ඩක් වැඩ වැඩි හින්දා මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුණා..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන විස්තර බලමු..
මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ November 26, 2021..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Srinivas Gavireddy විසින්..ඒ වගේම Imdb දර්ශකයේ 5.9 වැනි අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..Raj Tarun,Sudharshan,Krishna Murali Posani,Aadukalam Naren,Ajay,Kashish Khan වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
බංගාරාම් තමයි මේකේ ප්‍රධාන චරිතේ..එයා පොඩි කාලෙන් තමයි කතාව පටන් ගන්නේ..ඉතින් බංගාරාම්ගේ සීයා හරියට කන්නේ බොන්නෙවත් නැතුව ගොඩක් සල්ලි හම්බ කරපු කෙනෙක්..එයා ලාභයක් නැත්තම් රුපියලක්වත් වියදම් කරන්නේ නෑ..දවසක් බංගාරාම්ගේ පවුලේ කට්ටිය කාර් එකෙන් ගමනක් යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මුලු පවුලම මැරෙනවා..බංගාරාම් විතරයි ඉතුරු වෙන්නේ..ඉතින් බංගාරාම්ගේ සීයා අවසන් හුස්ම හෙලන වෙලාවේ බංගාරාම්ට කියනවා ජීවිතේ හොදට විදින්න කියලා..ඉතින් එතනින් එහාට කතාව පටන් ගන්නේ බංගාරාම් හිරේ ඉන්න තැනකින්..ඉතින් බංගාරාම් හිරේ ගියේ මොකටද ? බංගාරාම් මොනවා හරි වැරැද්දක් කරලද ? නැත්තම් බංගාරාම් වෙන කෙනෙක් කරපු වැරැද්දකට අහු වෙලාද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
එහෙනම් වෙනදා වගේම කියන්න තියෙන්නේ කට්ටියම අනිවාර්යයෙන් comment එකක් දාගෙන යන්න..නැත්තම් මේ වැඩේ මෙහෙම්ම අත ඇරිලා යයි..තව ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් කියාගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම්..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
puluwannam Manchi Rojulochaie (2021) ekataii Pushpaka Vimanam (2021) ekatai sub dennako
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
supiri machan
Sub ekata thanks bro 👍👍
Patta machan
Thanks sub ekata
.බොහෝම ස්තූතියි උපසිරැසියට.