Monday , June 22 2026
DON'T MISS

Army of the Dead (2021) Sinhala Subtitles | මළවුන්ගේ හමුදාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Army of the Dead (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.2/10

Stars :   Dave Bautista, Ella Purnell, Ana de la Reguera

Language :  English

Director :  Zack Snyder

ඉතින් ඔන්න ඔයාලට අදත් මම අදම ආපු ෆිලුමේ සබ අරගෙන ආවා, මගේ සයිට් එක තමයි මේක Ishannet.com, ඉතින් ඒත් එක්ක අද ගෙනාපු ෆිලුමේ නම Army of the dead මේක සැක් ස්නයිඩර්ගේ නිර්මාණයක්, දන්නවා ඇතිනේ එයා ගැන හොඳට ඉතින් මේකේ IMDB අගය 7.2ක් වනවා, මේක අයිතිවෙන්නේ Action, Crime, Horror යන ගණයන්වලටයි. ඒත් එක්ක මේක නිකුත් වුනේ අදයි, තව කිය කිය ඉන්න දෙයක් නැහැ, මේක කොහොමත් සොම්බි, සොම්බි ෆිල්ම් ඉතින් කොහොමත් නියමයිනේ, මේක ඉතින් සැක් ස්නයිඩර්ගේ නිසා සුපිරියක් තමයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ Dave Bautista, Ella Purnell, Omari Hardwick, Ana de la Reguera, Theo Rossi, Matthias Schweighöfer යන ආදි අයයි. ඉතින් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකේ ස්කොට් කියන්නේ රෙස්ටුරන්ට් එකක වැඩ කරන කෙනෙක්, ඉතින් දැන් මේකේ මුල ඉඳන්ම සොම්බි ව්‍යසනේ පටන්ගන්න විදිහ පෙන්නනවා, ඒක නිසා ඒක ගැන කියන්නේ නැහැ,
කොහොමහරි සොම්බි ව්‍යසනේ වෙන්නේ වෙන පැත්තක, ඉතින් ඒ පැත්තට මිනිස්සු යන්නේ නැහැ, ඒත් දවසක් ස්කොට්ව හම්බෙන්න ටනාකා කියලා කෙනෙක් එයා මෙයාට තමන්ගේ ඩොලර් මිලියන 200ක් සේප්පුවක තියෙනවයි කියලා, සොම්බිලා ඉන්න පැත්තට ගිහින් ගේන්න කියනවා, ඒකත් කණ්ඩායමක් හදාගෙන තමයි යන්න කියන්නේ, ඔහොම යද්දි මෙයා ඒ ගනුදෙනුවට කැමති වෙනවා, ඊටපස්සේ කණ්ඩායමකුත් හදාගන්නවා හොඳ ඒත් එක්ක තව බොහෝ සිද්ධි වෙනවා මේකෙ න්‍යෂ්ටික බෝම්බෙක කතාවක් යනවා ඒ මොකක්ද කියලා මං කියන්නේ නැහැ, එහෙනම් ඔයාල බලලා රස විඳින්න මගේ සයිට් එකේ අනිවාරෙන් කොමෙන්ටුවක් දාන්න…. එහෙනම් සුබ දවසක්, ජය වේවා!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


3.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p PSA WEBRip All links

Racaty Links


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


3.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


3.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Army of the Dead (2021) Sinhala Subtitles” Army-of-the-Dead-2021.zip – Downloaded 13896 times – 44.36 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *