Year : 2022
IMDB Rate : 7.3/10
Stars : Rakul Preet Singh, John Abraham, Jacqueline Fernandez
Language : Hindi
Director : Lakshya Raj Anand
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..2022 අප්‍රේල් 01 දා නිකුත් උන මේ චිත්‍රපටියටනම් එච්චර සාර්ථක ගමනක් යන්න ලැබුනේ නෑ…කොහොම නමුත් ඉන්දියානු සිනමාවට අලුත් අත්දැකීමක් එකතු කරන්න සමත් උන මේ චිත්‍රපටියට තමයි Attack: Part 1…
John Abraham සමග Jacqueline Fernandez, Rakul Preet Singh ,Prakash Raj වැනි දැවැන්ත නලු නිලියන් රැසකගේ රංගනයෙන් හැඩවුන මෙම චිත්‍රපටිය science fiction action කාණ්ඩයට තමයි අයිති වෙන්නේ..
ඉතින් කතාව ගැන කිව්වොත්..අර්ජුන් සේගල් කියන්නේ ඉන්දියානූ හමුදාවේ ඉහල තනතුරක් දරන දක්ෂ සෙබලෙක්,ඉතින් මෙහෙම ටික කාලයක් ඉන්න කොට තමයි ඉන්දියානූ ගුවන් තොටුපලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන්නේ,ඉතින් අවාසනාවට වගේ අර්ජුන් ඒ වෙලාවේ,ඒ ගුවන් තොටුපලේ ඉන්නවා..එතන ඉන්න අයව බේරගන්න අර්ජුන් කොච්චර උත්සහ කරත්,ඔහු අසාර්ථක වෙන්නේ ත්‍රස්ත්‍රවාදියෙකු ඔහුට වෙඩි තැබීමත් සමග,එම සිදුවීමෙන් පසු අර්ජුන්ගේ ජීවිතේ බේරුනත්,ඔහුට ඉතිරි ජීවිත කාලෙම රෝද පුටුවක තමයි ගත කරන්න වෙන්නේ…මේ ජීවිතය එපා වෙලා ඉන්න වෙලාවේ තමයි අර්ජුන් හම්බවෙන්න වර්ජදාර් කියල පුද්ගලයෙක් එන්නේ..එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල බලන එක ඔයාලට බාරයි….එහෙනම් ආයෙත් ඉක්මනටම සිංහල උපැසිරසියක් අරගෙන එනකම්,බලන්නකෝ Attack: Part 1 (සුපිරි සොල්දාදුවා)
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB | HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]