Sunday , May 11 2025

Balamitra (2021) Sinhala Subtitles | අවසානය මරණයද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Balamitra (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.3/10

Stars :  Ranga, Sashikala Dharmavarapu, Dayanand Reddy

Language :  Telugu

Director :  Shailesh Tiwari

ඔන්න යාලුවනේ මගේ දෙවෙනි උපසිරසත් අරගෙන ආවා එහෙනම්..මේ ෆිල්ම් එක අයත් වෙන්නේ horror thriller කාණ්ඩයට..කතාව ගැන පොඩ්ඩක් කියන්නම් එහෙනම්..

මේ කතාවේ ප්‍රධාන චරිතෙ තමයි අර්ජුන්..ඉතින් අර්ජුන් කොලේජ් එකේ ඉන්න දීක්ෂා කියන කෙල්ලව කොහොම හරි කට්ට කාලා කට්ට කාලා සෙට් කර ගන්නවා..ඊට පස්සේ කට්ටියක් දීක්ෂව පැහැර ගන්නවා..ඔන්න එතනින් තමයි සුපිරිම ටික පටන් ගන්නේ..කව්ද දීක්ෂව පැහැර ගත්තේ?ඇයි එයාලා දීක්ෂව පැහැර ගත්තේ?අර්ජුන්ට දීක්ෂව බේර ගන්න පුලුවන් වෙයිද?දීක්ෂා කියන්නේ ඇත්තටම කොයි වගේ කෙනෙක්ද? මේ ඔක්කොටම උත්තර හොයා ගන්න කට්ටියම ෆිල්ම් එක අරගෙන බලන්න..වගකීමෙන් කියන්නේ බැලුවට පාඩු වෙන්නේ නෑ අන්තිම වෙනකල් එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්..

Check Also

Silent Zone (2025) Sinhala Subtitles | ආසාදනයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMDB Rate :  5.8/10 Starring: Luca Papp,Matt Devere,Nikolett Barabas Language : English Director …

6 comments

  1. thanks brother sub ekata. digatama aopita me wage sub denna. jaya wewa. adrei saho……

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  3. Thankyou මචං ,ජය ❤️

    • උපසිරැසිනම් හොදයි අපරාදෙ මගෙ ඩේට ටික ෆිල්ම් එකනම් හිතපු දෙයක් නෑ

  4. thanks bro sinhala sube ekata jayawewa.

Leave a Reply to sashiya Cancel reply

Your email address will not be published. Required fields are marked *