Saturday , July 18 2026
DON'T MISS

Barbarians (2020) [S01: E01] Sinhala Subtitles | රෝම ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Barbarians (2020) [S01: E01] Sinhala Subtitles

Year :  2020 –

Series IMDB Rate :  7.6/10

Stars :   Laurence Rupp, Jeanne Goursaud, David Schütter

Language :  German

Creators: :  Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf

Netflix නාළිකාව ඔස්සේ විකාශය වූ ජර්මන් කතාමලාවක් අරගෙන ආවේ,ඉතින් IMDB මීටරේ
7.6 වැනි ඉහළ අගයක තියෙන්නේ ඉතින් නමින් මේක Barbarians වේ.ඉතින් මේ කතා මාලාව යන්නේ Action/Adventure/Drama යන ගණයට,ඉතින් මේ කතාව ඉතාමත්ම සුපිරි කතාව ආපු ගමන් සබ ගහන්න හිතුනේ ඒකයි,ඉතින් අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් යමු….
ඉතින් මේ කතාව ගහලා තියෙන්නේ ක්‍රි.ව 9යේදි ටියුටර්බර්ග් වනාන්තරයේ වෙච්ච
ඉතා විශාල දරුණු සටනක් අරගෙන,ඒ සටනේ දෙපිරිස වුනේ බාර්බේරියන්ලයි
රෝමන් අධිරාජ්‍යවරුයි ඉතින් මේ බාර්බේරියන්ලා කවුද කියලා ඔයාලට කතාව බලද්දි දැනගන්න පුළුවන් වේවි.ඉතින් රෝමේ අධිරාජ්‍යා වන වාරුස්ට ඕනේ බාර්බේරියන් ගෝත්‍රේ වහලෙක්
වගෙ තම අණ යටතෙ තියාගන්න ඉතින් ඒකට තන්සෙල්ඩා,ෆොල්ක්වින් වැනි තරුණයෝ අකමැති
ඉතින් මෙයාලා ඒක මැඩපවත්තන්න දරුණු මෙහෙයුමක් කරනවා ඉතින් මම මේ ගැන වැඩිය කියන්න යන්නේ නැහැ කතාව බලලම පල්ලෙහායින් කොමෙන්ටුවක් දාන්න කියනවා,මේ කොරෝනා
අස්සේ ගෙදරටම වෙලා මේකත් බලන්න කියලා මතක් කරනවා,එහෙනම් 2 වෙනි කොටසෙන් හම්බෙමු ජයවේවා!!!

Download Menu

 

 

>>  220MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  220MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  220MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  220MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

House of the Dragon [S03 : E04] Sinhala Subtitles | අවජාතකයන්ගේ රැජින.. [ සිංහල උපසිරැසි සමඟ] 18+

Year : June 16, 2024 IMDB Rate :  8.4/10 Stars :  Paddy Considine, Matt Smith, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *