Friday , March 29 2024
DON'T MISS

Bloody Hell (2020) Sinhala Subtitles | මැරුම් කන්නයි යන්නේ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Bloody Hell (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.5/10

Stars :   Ben O’Toole, Meg Fraser, Caroline Craig

Language :  English

Director :  Alister Grierson

ඉතින් මට කියන්න සතුටුයි කලින් එකේ මට ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා, ඉතින් ඔහොම මගේ හැම ෆිල්ම් එකකටම කමෙන්ට් දානවා නම් මට සබ් ගහන්න ලොකු උදව්වක් වෙයි, හැබැයි මම මෙහෙමයි බලන්නේ ඒකට විතරක් කමෙන්ට් ඇවිල්ලා මේකට අඩුවුණොත්, ඔයාලට් ෆිල්ම් එකක් තමයි පරක්කු වෙන්නෙ මොකද කමෙන්ට් එකක් දාන්න පුංචි විනාඩියයිනේ යන්නේ.

ඉතින් අද මම ගෙනාවේ Bloody Hell (2020) කියන ෆිලුමයි, ඉතින් මේක 2020 වුනාට නිකුත් වුනේ 2021 ජනවාරි 14 වෙනිදයි, ඒවගේම මේකේ IMDB අගය 6.5ක් වෙනවා, ඉතින් මේක අයිතිවෙන්නේ Action, Horror, Mystery යන ගණයන්ටයි. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ Alister Grierson යන කෙනයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ, Ben O’Toole, Meg Fraser, Caroline Craig, Matthew Sunderland, Travis Jeffery යන නළු නිළියන්ය.
එහෙනම් අපි දැන් කතාව පැත්තටත් පොඩ්ඩක් හැරෙමූ……

මේකෙ ලොකු දෙයක් කියන්නේ නැහැ, මම මෙහෙම පටන්ගන්නම් රෙක්ස් කරපු වරදක් නිසා හිරේ යනවා, ඒ වරද මේ ෆිලුමේ හොඳටම පෙන්නනවා ඒ මොකක්ද කියලා කිව්වොත් වැඩක් වෙන්නෙ නැහැ, ඉතින් මෙයා හිරේ ඉන්න කාලේ ෆින්ලන්ඩ් යන්න තීරණය කරනවා, ඉතින් දැන් හිරෙන් එළියට ඇවිත් එයාපොට් එකේ ෆින්ලන්ඩ් යන්න ඉද්දි, ජෝඩුවක් මෙයා දිහා බලන් ඉන්නවා, මෙයා අර කරපු වරදින් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා, ඒත් මෙයාල ප්ලෑන් කරන්නේ මෙයාව තමන්ගේ ගෙදරට ගෙනියන්නේ, ඒ මෙයාව මරලා තමන්ගේ ළමයට කන්න දෙන්න, ඉතින් එතනදි මෙයාව අහුවෙනවා, දැන් මොකද කරන්නේ මෙයාට මොනවා වෙයිද? මොකක්ද මේ වුනේ? ඒක ඔයාලටම භාරයි….. ස්තූති!!! සුබ දවසක්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 

 

Racaty, Uptobox Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Google Drive

>>  450MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Bloody Hell (2020) Sinhala Subtitles”

Bloody-Hell-2020.zip – Downloaded 1546 times – 34.45 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Operation Valentine (2024) Sinhala Subtitles | වැලන්ටයින් මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  5.1/10 Stars :  Varun Tej, Manushi Chhillar, Navdeep Language :  Telugu …

15 comments

  1. Netflix පිස්සා

    සහෝදරයා ගොඩක් පින් ගොඩක් ස්තුතියි හැමදාම වගේ අලුත් පට්ට movies වලට sug ගේනවට,

  2. Netflix පිස්සා

    සහෝදරයා පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න පුළුවන් නම් ගොඩක් අගේ කරනවා, ඒ වගේම ඔයා කරන මේ කාර්යය තව දුරටත් හොදින් කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනවා

    මේකයි සහෝදරයා ඉල්ලීම පුලුවන් නම් spanish tv series එක්කට සබ් කරන්න පට්ට අලුත් spanish tv series එකකට complete දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

    ආදරෙන් ඉල්ලන්නේ,

    ඒ වගේම හැමදාම කියනවා වගේ piratelk එක්ක අපි හැමදාම ඉන්නවා ❤❤❤❤

  3. Thanks jayawewa….!

  4. tnx sahoo good job

  5. adoo patta ban thanks aaa

  6. ado supiri machan ela ela

  7. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Palmer (2021)

  8. saw film set ekatama sub dennako
    puluvannam vitaray
    tnq sub valata

  9. request:
    saw 1,2,,3,4,5,6,7,8
    jayaweva

  10. Thnxx brother…. Puluwn nm Warrior tv series ekata sub dennako……

  11. Deshan Abeysinghe

    thanks bro

  12. නියමයි මචන් දිගටම සබ් දෙන්න ජය වේවා…

  13. ගොඩාක් ස්තූතියි ඉශාන් සහෝ …fear walking dead ekta sub karanna puluwan da

  14. + good job man

Leave a Reply

Your email address will not be published. Required fields are marked *