Year : 2022
IMDB Rate : 6.6/10
Stars : Amandla Stenberg, Maria Bakalova, Rachel Sennott
Language : English
Director : Halina Reijn
ආයුබෝවන්! ඔන්න මං අද ඔයාලට අරගෙන එන්නෙ අලුතින්ම රිලීස් වුනු Bodies Bodies Bodies 2022 චිත්‍රපටය. Horror ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1යි විනාඩි 35ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය, IMDb අගය 6.6/10 ක අගයක්ද Rotten Tomatoes අගය 85% අගයක් වගේම ගූගල් පරිශීලක 76% ක අගයකුත් ලබාගෙන තියෙනවා.
Release date: August 5, 2022 (USA)
Director: Halina Reijn
Box office: 12.1 million USD
Screenplay: Sarah DeLappe, Chloe Okuno, Kristen Roupenian, Joshua Sharp, Aaron Jackson
Art director: Luke Green
Distributed by: A24, Sony Pictures Entertainment Motion Picture Group, Stage 6 Films
ෆිල්ම් එක මං විස්තර කරන්න යන්නෙ නෑ. මොකද එහෙම උනාම තියෙන රසාස්වාදය නැති වෙන හින්දා. ඉතිං මේක හොඳට අත්විඳින්න පුලුවන් ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්. ෆිල්ම් එක ඔයාලට බලන්න භාර කරලා මං එහෙනම් මෙතනින් නවතිනවා.
” තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ”
600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.25GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.25GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.25GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “Bodies Bodies Bodies (2022) Sinhala Subtitles” Bodies-Bodies-Bodies-2022.zip – Downloaded 1178 times – 41.39 KB
If you have any complains about our contents, please email us at
[email protected]
.බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thanks Brother…😍