Sunday , January 17 2021
Home / All / Cobra Kai [S03: E04] Sinhala Subtitles | නිවැරදි මාවත [සිංහල උපසිරැසි සමඟ]

Cobra Kai [S03: E04] Sinhala Subtitles | නිවැරදි මාවත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/5. From 1 vote.
Please wait...

Cobra Kai [S03: E04] Sinhala Subtitles

Year :  2018 –

IMDB Rate :  8.7/10

Stars :   Ralph Macchio, William Zabka, Xolo Maridueña

Language :  English

Director :  Josh Heald, Jon Hurwitz, and Hayden Schlossberg

ඉතින් ඔන්න මම අද අරන් ආවේ 4 වෙනි එපියයි, කතාව පැත්තට ටිකක් හැරෙමු….

මේකෙදි වෙන්නේ ඩැනියෙල් තමන්ගේ ව්‍යාපාරේ බේරගන්න ඔකිනාවා යනවා, ඉතින් එහෙදි මෙයාට මෙයාගෙ යාළුවෙක් හම්බෙනවා, ඉතින් ඒ යාළුවා කවුද කියලා දන්නේ පරණ Karate Kid කලෙක්ශන් එක බලපු අයට තමයි, ඒක බලපු නැති අයට ටිකක් තේරුම් ගන්න අමාරුයි වෙයි, ඉතින් ඒත් එක්ක සුපුරුදු පරිදි අපේ මිගෙල් ගැනත් දේවල් ටිකක් යනවා, ඉතින් මම ඔච්චර තමයි කියන්නේ එහෙනම් 5න් හම්බෙමු….
ජය වේවා!!! සුබ දවසක්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  190MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  190MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Cobra Kai [S03: E04] Sinhala Subtitles” Cobra-Kai-S03-E04.zip – Downloaded 118 times – 17 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

WandaVision (2021) [S01: E02] Sinhala Subtitles | මැජික් [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  7.9/10 Stars :   Elizabeth Olsen, Paul Bettany, Kathryn Hahn Language :  English Creator :  Jac Schaeffer Download Menu …

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *