Year : 2021
IMDB Rate : 2.5/10
Stars : Frank Grillo, Bruce Willis, Brandon Thomas Lee
Language : English
Director : Edward Drake
ඉතින් ඔන්න අදත් තව අලුත්ම ෆිලුමක් අරගෙන ආවේ, ඉතින් මේකත් නියම ෆිලුමක් රේටින් අඩුවුනයි කියලා බලන්නේ නැතුව ඉන්න එපා, ටිකක් විතර සංකීර්ණයි ඒ වුණාට තේරුම්ගන්න පුළුවන්, ඉතින් නමින් මේක Cosmic Sin (2021) වනවා. මේක නිකුත් වෙන්න තිබ්බේ මාර්තු 12 වෙනිදා ඒත් ඊටකලින්ම නිකුත්වෙලා කොහොමහරි. ඉතින් මේකේ IMDB අගය නම් 2.6ක වගේ අගයක තියෙන්නේ, ඒ වුණාට ෆිලුම හොඳයි අනික හොඳ නළුවෝ දෙන්නෙක් ඉන්නේ, ඉතින් කැමති කට්ටිය අරන් බලන්න, මමත් ඒකයි මේකට උපසිරැසි ගෙනාවේ, ෆිල්ම් එක හොඳ නිසා , ඉතින් මේක අයිතිවෙන්නේ Action, Adventure, Sci-Fi ගණයන්වලටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Edward Drake යන කෙනයි. ඒවගේම රංගනයෙන් දායක වෙන්නේ Frank Grillo, Bruce Willis, Brandon Thomas Lee, Corey Large, C.J. Perry, Perrey Reeves යන සුපිරි නළු නිළියන්‍ය. ඉතින් එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඉතින් මේකේ මුල ඉඳලම බලන්න කියනවා, මොකද මුල පොඩි කොටසක් තියෙනවා ඒ ටික කියෙව්වේ නැත්නම් කතාව තේරුම්ගන්න ටිකක් අමාරු වෙයි, ඉතින් මේකෙ ජේම්ස් ෆෝර්ඩ් කියන්නේ ඇලායන්ස් සමාගමෙන් අයින් කරපු කෙනෙක් ඒකට හේතුව කතාවෙදි බලාගන්න පුළුවන්, ඉතින් වැන්ඩර් කියන් යානෙ ඉද්දි ඒ යානෙට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවෙනවා, ඉතින් ඒක ගැන ඇලයාන්ස්ලට සම්පර්කයක් විදිහට ආරංචිය යනවා. ගොඩාක් අය මේක නිසා කලබල වෙනවා, මොකද මේකෙන් වෙන්න පුළුවන් හානිය ඉතා දරුණුයි, ඉතින් දැන් ජෙනරල් රයිල් තමයි ලොක්කා, එයා ජේම්ස්වත් අඬගහගන්නවා මේකට විසඳුමක් හොයන්න. දැන් මොනවා වෙයිද? මොකක්ද මේ ප්‍රහාරේ? ඇලායන්ස් සමාගම මොකක්ද? ඒ ඔක්කොම දැනගන්න ඇවිත් බලන්න මේ සුපිරි ෆිලුම… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Dunna neda 😍 Thnx ma Bro ❤😘 supiri ❤
thank you me sub ekata, puluwannm Fighter in the Wind (2004) film ekatath sub eka dandako meka true story ekak
Thnaks bro