Wednesday , May 7 2025

Cowboy Bebop (2021-) [S01: E01] Sinhala Subtitles | රෙඩ් අයි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Cowboy Bebop (2021-) [S01: E01] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.5/10

Stars :  John Cho, Mustafa Shakir, Daniella Pineda

Language :  English

Creator :  Christopher L. Yost

ආයුබෝවන් 🙏☺ කියලා ඔන්න අදත් අලුතෙන්ම රිලීස් වුන තවත් ටීවි සීරිස් එහෙක පලවෙනි එපිය අරගෙන ආවා. මේකත් ඔන්න සුපිරියක් තමයි. ” COWBOY BEBOP ” තමා සීරිස් එකේ නම. සීරිස් එක ගැන කියනව නම් 6.4/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. 76%ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. ඉතින් මේ සීරිස් එක Sci-fi ගණයට තමයි අයිති වෙන්නේ. ආයෙ ඉතින් සුපිරියක්ම තමා. 👌😉 Cowboy Bebop කතාමාලාවේ 1998 දී ඇනිමේෂන් ටීවි සීරිස් එකක් වගේම 2001 දී ඇනිමේෂන් ෆිල්ම් එහෙකුත් නිකුත් වෙලා තියෙනවා. ඉතිං මේ ටික එකම ස්ටෝරිය based වුනාට, මේ සීරිස් එක Live action සීරිස් එකක්. ඉතිං ලොකු ලොකු හෑලි නම් ලියන්න යන්නෑ හොඳේ. 😬😬 ඔයාලම අරගෙන බලන්න. ඉතිං මේ සීරිස් එකත් බලන්න ඔයාලට ආරාධනා කරලා මං අදට මෙතනින් නවතිනවා.

හැමෝටම සුබ දවසක් ජය වේවා!

Check Also

Kaafir (2025) Sinhala Subtitles | යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

Release date: 2025 IMDB Rate :  7.0/10 Stars : Divyani Gandhi,Dishita Jain,Dia Mirza Language :Hindi Director …

8 comments

  1. Invasion aluth episode tike sub dennako

  2. Invasion aluth episode tike sub ikmanata onee

  3. ඉවරකරපු නැති series කීපයක් ම තියෙනවානේ ඒවටත් ඉක්මනටම sub දෙන්කෝ (invasion, y the last man , lost symbol)

  4. Mayor of the kingstown series එකටත් sub දෙන්කෝ

  5. Thanks jayawewa….!

  6. okkoma awata passema balanawa. neda?

  7. Madusara Manawasinghe

    thanks machan

Leave a Reply to Ruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *