Year : 2021-
IMDB Rate : 6.5/10
Stars : John Cho, Mustafa Shakir, Daniella Pineda
Language : English
Creator : Christopher L. Yost
කට්ටියටම ඔන්න ආයුබෝවන් 🙏🙏 කිව්වා. අද අරන් ආවේ ඉතිං Cowboy Bebop සීරිස් එකේ දෙවනි එපිසෝඩ් එක. පලවෙනි එපිය බලපු අයට නම් කතාව අමුතුවෙන් කියන්න ඕන නෑ. බැලුවෙ නැත්නම් අදම බලන්න පටන් ගන්න. 😉😉අද කතාවේ වෙන්නේ ස්පයික් ජෙට් එක්ක එයාලට තවත් බවුන්ටියක් එහෙමත් නැත්නම් කුට්ටියක් හොයාගන්න බෝම්බකරුවෙක් අල්ලගන්න වීනස් වලට එහෙමත් නැත්නම් අඟහරු වලට යන ගමනක්. කතාව ගැන නම් වැඩි විස්තර කියන්න යන්නෑ. ඔන්න එහෙනම් කතාව බලන්න අපි ගියෝ…👋👋 පුලුවන් හැමෝම කමෙන්‍ට් එකක් දාගෙනම යන්න.
කතාවේ ඉතුරු එපිසෝඩ් ටිකත් පුලුවන් තරම් ඉක්මනට දෙනවා. හැමොටම සුබ දවසක්.!
180MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at
admin@piratelk.com
Invasion episode 8 sub one
Thanks අයියේ ඉතුරු ටිකක්ට්හ් ඔනේ ඉක්මනට please ❤️
ඉතුරු ටික දෙන්නකො.thanks