Monday , August 3 2026

Cowboy Bebop (2021-) [S01: E03] Sinhala Subtitles | ලොකු කුට්ටියක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Cowboy Bebop (2021-) [S01: E03] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.5/10

Stars :  John Cho, Mustafa Shakir, Daniella Pineda

Language :  English

Creator :  Christopher L. Yost

ආයුබෝවන් 🙏😋 ඔන්න අදත් කට්ටියවම වෙල්කම්! කියලා පිලිගන්නවා. ඔව් අද මං අරගෙන එන්නේ ඔයාලට COWBOY BEBOP තුන්වෙනි කතාව. අද ජෙට්ටයි ස්පයික්ටයි අලුත් වැඩක් වැටෙනවා. ඒ තමයි අලුත් මිනී මරුවෙක්ව හොයන්න. වැඩේට මෙයාල කැමති වෙන්නෙ මේ හාදයව අල්ලලා දෙන අයට වූලොන් මිලියන 15ක් ලැබෙන හින්දා. ජෙට් ට ඕන කරන්නේ තමන්ගේ දුවගේ උපන්දින පාටියට තෑග්ගක් විදියට “ඇවිදින සැලී” බෝනික්කෙක්ව අරගෙන යන එක. ඉතිං ඒ වැඩේටත් ජෙට් නොගන්න මහන්සියක් නැති තරම්. කොහොම හරි අද කතාවේදී ඔයාලට මුල ඉඳන් තිබුනු ප්‍රශ්න වලට සමහර පැහැදිලි මේ කොටසෙන් ලැබෙයි. එහෙනම් මේ කතා කලා ඇති. ඒත් එක්කම එහෙනම් ඔයාලට මේ කොටස බලන්න ආරාධනා කරලම මං මෙතනින් නවතිනවා. පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙනම යන්න.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
STAY SAFE….

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *