Tuesday , July 14 2026
DON'T MISS

Malignant (2021) Sinhala Subtitles | ත්‍රාසයේ දෘෂ්ටිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Malignant (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.4/10

Stars :  Annabelle Wallis, Maddie Hasson, George Young

Language :  English

Director :  James Wan

ඉතින් කොහොමද කට්ටිය ඊයෙ තමයි මං මේක ගේන්න හිතන් හිටියේ, ඒ උනාට මං හොරර් ෆෑන් කෙනෙක් ඉතින් මේක මම මහ රෑ බලලා අද උදේ තමයි සබ් කරලා ගෙනාවේ මොකද මේක එච්චරටම සුපිරියක්… ඉතින් නමින් මේක Malignant (2021) වනවා. මේක නිකුත් කරේ HBO MAX හරහායි. මේකේ IMDB අගය 6.4ක් වෙනවා. ඒත් එක්ක මේක අයිතිවෙන්නේ Crime, Horror, Mystrey යන ගණයන්වලටයි. මේකෙ අධ්‍යක්ෂකවරයා වෙන්නේ James Wan. එයා තමයි අපිට Conjuring, Saw, Annabelle, Mortal Kombat ආදි ෆිලුම් අධ්‍යක්ෂණය කරපු කෙනා. ඉතින් මේක ගැන අහන්න දෙයක් නැහැනෙ ඉතින්, ඒත් එක්ක රංගනයෙන් දායක වෙන්නේ Annabelle Wallis, Maddie Hasson, George Young, Michole Briana White ආදි නළු නිළියන්ය.ඉතින් අනිවා කොමෙන්ටුවක් දෙන්න මොකද තව ෆිලුමක් මග බලාගෙන ඉන්නේ එන්න, ඒක අද රෑට හෝ හෙට උදේට අනිවා දෙනවා… එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මැඩිසන් කියන්නේ ප්‍රෙග්නට් කෙනෙක්, මෙයාගේ මිස්කැරේජ් දෙක තුනක් අවුරුදු ගානක් තිස්සේ වෙලා තියෙනවා, ඉතින් දවස් හස්බන්ඩ් එක්ක බහින් බස් වීමක් ගිහිල්ලා හස්බන්ඩ් මෙයාගේ බිත්තිය ඔළුවේ ගහනවා, එදා රෑ ඉඳන් අමුතු අමුතු දේවල් වෙන්න පටන්ගන්නවා දිගටම…. ඊටපස්සේ කතාව හිතාගන්න බැරි හැරවුමක් ගන්නවා… එහෙනම් ඔයාලාම බලන්නකෝ… සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p PSA WEBRip All links

Racaty Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *