Monday , August 3 2026

Cyborg X (2016) Sinhala Subtitles | මනුෂ්‍යත්වය බේරා ගැනීමට කළ සටන [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Cyborg X (2016) Sinhala Subtitles

Year :  2016

IMDB Rate :  4.1/10

Stars :   Eve Mauro, Danny Trejo, Rocky Myers

Language :  English

Director :  K. King

ඔයාලා අහලා තියෙනවනේ සයිබර් යුද්ධ, නැත්තම් සයිබර් අපරාධ වගේ දේවල්. මේකත් ඒවගේ තමයි. x corp කියලා රහසිගත ආයතනයක් තියෙනවා. ඒක රජයත් එක්ක එකතුවෙලා රහසිගත අවි නිශ්පාදනය කරනවා. ඒත් හිටපුගමන් හඳුනාගත නොහැකි ප්‍රහාරයක් මේ ආයතනයට එල්ලවෙනවා. එතනින් තමයි ෆිල්ම් එක පටන්ගන්නේ. ඒකෙන් මිනිස්සු ගොඩක් මිය යනවා. මේ ප්‍රහාරය ගැන හොයන්න විශේෂ කන්ඩායමක් යනවා. එතනදී එයාලට ජැක් කියලා කෙනෙක්ව හමුවෙනවා.ඊට පස්සේ තමයි මේ ප්‍රහාරේ අග-මුල හෙලිවෙන්නේ. එයාලට ඊටපස්සේ මූනදෙන්න වෙන්නේ අවාසනාවන්ත ඉරනමකට. ඉතින් එයාලට මොකක්වෙයිද, කන්ඩායමේ සාමාජිකයෝ ආරක්ශාවෙයිද, කෘතීම බුද්ධියත් එක්ක සටන්කරන්න එයාලට පුලුවන්වෙයිද? ඒක සිංහල උපසිරැසිත් එක්කම බලන්න.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *