Year : 2022
IMDB Rate : 4.6/10
Stars : Kangana Ranaut, Arjun Rampal, Divya Dutta
Language : Hindi
Director : Razneesh Ghai
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ඔයාලට අරගෙන ආවා අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Dhaakad …කන්ගනා රනාවත් සමගින් අර්ජුන් රාම්පාල් ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ඝනයට තමයි අයිතිවෙන්නෙ…කොහොම හරි 2022 වසරේ box office disaster එකක් බවට පත් උනත්,එක පාරක් බැලුවටනම් පාඩුවක් නෑ කියල තමයි කියන්න තියෙන්නේ…
ඉතින් කතාව ගැන කිව්වොත් ….අග්නි කියන්නේ අන්තර්ජාතික රහස් ඔත්තු සේවයකට වැඩ කරන කෙනෙක්…,ඉතින් මෙයාව දවසක් රුද්‍රවීර් කියන භයානක අපරාධකාරයෙක් ගැන විස්තර හොයන්න ඉන්දියාවට එවනවා…ඉන්දියාව සමග තියෙන අමිහිරි අත්දැකීම් නිසා,අග්නි මේ වැඩේට අකමැති උනත්,පසුව ඇයට මේ මෙහෙයුම වෙනුවෙන් ඉන්දියාවට යන්න වෙනවා…ඉතින් ක්‍රියාදාම වලින් සපිරුනු මේ චිත්‍රපටිය එතනින් එහාට නරඹන්න ආරාධනා කරන ගමන්,අදට සමුගන්නවා…
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip | WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
meke audio eka bagayak gihin weda na
peyak wage yanakan audio eka weda ita passe sadde ahenne na..
700MB පිටපතෙහි තිබූ ශබ්ධ දෝෂය නිවැරදි කර ඇත.