Saturday , April 19 2025
DON'T MISS

Dual (2022) Sinhala Subtitles | ද්වන්ධ සටන [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Dual (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.0/10

Stars :  Karen Gillan, Aaron Paul, Beulah Koale

Language :  English

Director :  Riley Stearns

ආයුබෝවන්! 🙏😋 කට්ටියටම අද මං අරගෙන ආවේ ළඟදි Release වෙච්ච අලුත්ම Thriller/Sci-fi ගණයට අයත් ෆිල්ම් එකක්. thriller category ෆිල්ම් බලන අයට නම් මේ ෆිල්ම් එක හොඳ අත්දැකීමක් වෙයි. 6/10 ක IMDb අගයක් වගේම 70% ක ගූගල් පරිශීලක අගයක් ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක පැයයි එකයි මිනිත්තු 35ක වගේ කාලයක් පුරාවට දිව යනවා.

නළු නිළිකැල වශයෙන්,
• Karen Gillan
• Aaron paul
• Theo James
• Jesse Eisenberg
• Martha Kelly
• Beulah Koale
• Maija Paunio

වත් අපිට දැකගන්න පුළුවන්කම ලැබෙනවා.
කාලෙකින් ආපු සුපිරිම thriller අත්දැකීමක් කියලත් කියන්න පුළුවන්. මොකද ඉතිං thriller ගණයේ මේ ෆිල්ම් එක වෙනම පැතිකඩකට ගලාගෙන යන හින්දා. spoil කරාම කිසි ගතියක් නැති නිසාම ඔයාලට මේ ෆිල්ම් එක බලන්න ආරාධනා කරලා මං මෙතනින් නතර වෙනවා.

එහෙනම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Download Menu

 

 

Usesrdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Dual (2022) Sinhala Subtitles” Dual-2022.zip – Downloaded 3115 times – 44.26 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

3 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    (Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණිකවන්න.)

  2. Request:

    Chip ‘n Dale: Rescue Rangers (2022)

  3. thank bn ado

Leave a Reply to esdxx Cancel reply

Your email address will not be published. Required fields are marked *